
(කේ බුද්ධික කුමාරසිරි)
එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යන ජනතාව විශාල පිරිසක් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණීමත් සමග ඔවුන්ට ගම්බිම් බලා යාමට ඩබල් ඩෙකර් බස් යෙද වීමට බලධාරීහු කටයුතු කළහ.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සතු ඩබල් ඩෙකර් බස් මෙසේ යොදවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ යන්න බස් දුන්නට අප්‍රේල් 15 වෙනිදාට අපිට වැඩට එන්න බස් දෙනවද කියල නැහැනේ .ඒගැන මොකද කියන්නෙ. ඊයේ සභාපති එක්ක පිටකොටුවෙ බස් තියෙනවා කියමින් බෙරිහන් දුන්නු එකා මොකද කියන්නෙ
1950 ගණන් වල එංගලන්තයේ භාවිතයෙන් ඉවත් කරලා ලංකාවට එවපු බස් මේ. මේවා අධිවේගී මාර්ගයේ ධාවනයට සුදුසුද?