(සුජිත් හේවාජුලිගේ)
දූෂණ වංචා අක්‍රමිකතා වැඩි වශයෙන් සිදුවන සහ ප්‍රශ්නගත ආයතනවලට ඉදිරියේදී හදිසියේම කඩා වැදී ඒවායේ කටයුතු නිරීක්ෂණය කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
එම කමිටුවේ සාමාජිකයෝ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ එහි ව්‍යාපෘතියක කටයුතු පසුගියදා නිරීක්ෂණය කළහ.
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් එහි ගොස් නිරීක්ෂණ කටයුතු මෙසේ කළහ.
රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සෙවීම වේගවත් කිරීමට ද කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතා තීරණය කර ඇත.
2025 නොවැම්බර් මස 04
740
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝප් එකෙන් අලුත් වැඩක්