රටම එකට මෙහෙයුමේදී ’’කුඩ්ඩෝ’’ හැත්තෑපන්දාහක් කොටු
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඉකුත් ඔක්තෝබර් 30 සිට මෙම ජනවාරි 20 දක්වා කළ වැටලීම් වලදී විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව වැටලීම් 76,162 ක් සිදු කර සැකකරුවන් 75,477 දෙනකු අත්අඩංගවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාස පවසයි.