වරාය දොඹකර ගන්න පස්වරක් ටෙන්ඩර් කැඳවලා
වරාය සේවකයන්, වෘත්තිය සමිති, ආගමික නායකයන් සහ බහුජන සංවිධාන සිවිල් අරගලයක් කර ජාතියට රැකදුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්රධානම උපකරණය වන ‘ස්ට්රැඩල් කැරියර්ස් Straddle Carriers මිලදීගැනීමට ටෙන්ඩර් 5 ක් කැඳවා 4 ක් අවලංගු කර ඇති බවත් පස්වැනි ටෙන්ඩරය ද අවලංගු නොකර වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් ක්රිියාවලියක් සඳහා ප්රමිතියෙන් යුත් ‘ස්ට්රැඩල් කැරියර්ස්’ මිලදීගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් වරාය මුදල් කොට්ඨාශියීය ස්වාධීන සේවක සංගමය ජනාධිපති අ