ඉන්දීය සහන කණ්ඩායම 24 ක් බේරා ගනී
ඉන්දිය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සදහා ලබා දී තිබූ ඉන්දිය ගුවන් හමුදාවට අයත් MI 17ඉන්දිය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සදහා ලබා දී තිබූ ඉන්දිය ගුවන් හමුදාවට අයත් MI 17 හෙලිකොප්ටර් යානය මගින් කොත්මලේ ප්රදේශයේ ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ ගැබිනි කාන්තාවක්, රෝගීන් දෙදෙනෙක් සහ හෙලිකොප්ටර් යානය මගින් කොත්මලේ ප්රදේශයේ ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ ගැබිනි කාන්තාවක්, රෝගීන් දෙදෙනෙක් සහ විදේශිකයින් ඇතුළු පුද්ගලයන් 24 දෙනකු බේරා ගෙන තිබේ.