පුත්තලමේ පවුල් 47,222 ක් පීඩාවට
මහ වැසි සමඟ පුත්තලම දිස්ත්රික්කය ප්රදේශීය ලේකම් බල ප්රදේශ 16 යම ජලයෙන් යටවිමත් සමඟ දරුණුතම හානියක් මේ වන විට සිදුව ඇති බවත් පවුල් 47,222 ක පුද්ගලයින් 173,165ක් පිඩාවට පත්වි සිටින බව පුත්තලම දිස්ත්රික් ලේකම් වයි.අයි.එම්.සිල්වා මහතා පවසන්නට විය.