(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොහුවල විමලසිරි පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට  අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි කොහුවල පොලිසිය පවසයි.

අත්බෝම්බ ප්‍රහාරයෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර නිවස ඉදිරිපිට ජනෙල් දෙකක වීදුරුවලට හානි සිදුව ඇති බව පොලිසිය කියයි.

බෝම්බ ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ නිවසේ 56 කාන්තාවක් පමණක් රැඳී සිට ඇති අතර ඇයට කිසිදු හානියක් සිදුව නොමැත.