
(ඩී.ජි.සුගතපාල)
තොටගමුව අලුත්වල මාර්ගයේ බොරකඩිත්ත අතුරු මාර්ගය අසල පාලු ප්‍රදේශයක ගිණි ගනිමින් තිබු යතුරු පැදියක් අද අලුයම හමුවි ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස් පති කාර්යලය පවසයි.
පොලිස් නිලධාරින් එම ස්ථානයට යන විටත් ස්කූටි වර්ගයට අයත් යතුරු පැදිය සම්ප්‍රර්ණයෙන්ම ගිණිගෙන තිබු අතර එහි අංකය සහ චැසි අංකය අනාවරණය කරගෙන ඇත.
පසුව ගිණිගෙන තිබු යතුරු පැදියේ කොටස් මිටියාගොඩ පොලිසියට ගෙන ගොස් ඇත. මිටියාගොඩ පොලිසිය විසින් මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd