එංගලන්තය අවසන් පූර්ව තරගයට එයි අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය. කාඩිෆ්හිදී අද (16) පැවැති 16 June 2013
ඕස්ටේ්රලියානු පුහුණුකරු මිකී ආතර් ”මාලිංග කියන්නේ ආශ්චර්යයක්. කිසිදු සැකයක් නෑ...මේ වෙනකොට, එක්දින තරගයක අවසන් ඕවර කිහිපය යවන්න ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නා ඔහු 16 June 2013
ඕස්ටේ්රලියානුවෝ මාලිංගට සැලසුම් සදති දිගින් දිගටම පීඩනයට නතුවෙමින් සිටින ඕස්ටේ්රලියානු පිලේ පුහුණුකරු මිකී ආතර්, ප්‍රශ්න සියල්ල අමතක කරදමා ශී‍්‍ර ලංකාවට එර 16 June 2013
නිල නොවන ටෙස්ට් තරගාවලියේ විසඳුමක් නෑ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දී කොදෙව් ‘ඒ’ පිල අතර පැවැති තරග දෙකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකම විසඳු 16 June 2013
ඉන්දීය කි‍්‍ර. පා. ම. ලේකම් සන්ජේ පතෙල් - අයි. පී. එල්. තරගාවලියේ අනාගතය සම්බන්ධයෙන් ”අප සියලූ දෙනාම කි‍්‍රකට් කී‍්‍රඩාවට ආදරෙයි. ඒ නිසා එහි ප්‍රතිරූපය විනාශ වෙනවා දකින්න කිසිවකු කැමති නෑ. සමස්ත ඉන්දීය කි්&zw 16 June 2013
ඇලිස්ටෙයාර් කුක් - ශී‍්‍ර ලංකා /එංගලන්ත තරගයේදී පන්දුව මාරු කිරීම ගැන ”පන්දුවේ හැඩය වෙනස් වීම නිසා එය මාරු කළා. මේවාගේ තීරණ ගන්නේ විනිසුරුවරුන්. ඇතැම් විට ඒවා නිවැරදි තීරණ නොවේ වගේ අපට පෙනුනත් ඒවා පිළ 16 June 2013
බොබ් විලිස් - ශී‍්‍ර ලංකා තරගයේදී එංගලන්ත කී‍්‍රඩකයන් පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් ”අපි නිකම් වටේ යන්නෙ නැතිව කෙළින් කතාකරමු. අලීම් දාර්...එයා දන්නවා කෙනෙක් (මා එයාව නම්කරන්න යන්නෙ නෑ) එංගලන්තය වෙනුවෙන් පන්දුව පළුද 16 June 2013
ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 20 ක් ජූලි 3 වැනිදා ඉන්දියාවේ පූනේ නගරයේදී ආරම්භ වන 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන් 16 June 2013
ඇස් රෝහලේ වාර්ෂික පිංකම කොළඹ ජාතික රෝහලේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් පිංකම පැවැත්විණි. අක්ෂි රෝහලේ සේවය කර මිය ගිය සේවකයනට පිං පැමිණවීමත්, රෝග 16 June 2013
ප්‍රථමාධාර දුන්නත් රෝහල් සේවක මියයයි යතුරුපැදියකින් යමින් සිටි හැත්තෑ හැවිරිදි විශ්‍රාමික රෝහල් සේවකයෙක් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ කළුපහනේදී යතුරු පැදිය 16 June 2013
හැටන් දුමිරිය නිල නිවාස යට වේ මධ්‍යම කඳුකරයට සිකුරාදා (14) රාත්‍රි ඇහැළුණු මහ වැස්සෙන් හැටන් දුම්රිය පොළේ නිළ නිවාස කිහිපයක යට විය. අසල පොලිස් ක්‍රීඩාංගණය ද ව 16 June 2013
තහනමින් මිදුනු චින්තනගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් වසර දෙකක තරග තහනමකට ලක්ව සිටි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ රන් පදක්කම් ලාභී බර ඉසිලීමේ කී‍්‍රඩක, චින්තන ගීතාල් විදානගේ ස 16 June 2013
දොස්තර ගෙදරත් ඩෙංගු කීටයෝ ඩෙංගු මදුරුවන් සිටීදැයි මිරිහානේ නිවාස හත්සිය පණහක් අද (16) සෝදිසි කළ පොලිස් පරිසර ඒකකය නිවාස තිස්පහකින් මදුරු කීටයින් සිටින ස්ථා 16 June 2013
එංගලන්ත - නවසීලන්ත තරගයේ ආරම්භය ප්‍රමාද වෙයි නවසීලන්තය සහ එංගලන්තය අතර අද (16 වැනිදා) කාඞීෆ්හිදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේ ආරම්භය වර්ෂාව නිසා ප්‍රමාද වී ති 16 June 2013
මල් කැකුලක් තැලු රියදුරු දෙන්නා සොයයි ළමා නිවාසයක නව හැවිරිදි දරුවකු පාසලට යන ගමන් රවටා අපයෝජන කළැයි කියන වෑන් රියදුරකු හා ත්‍රිරෝද රියදුරකු අත්අඩංගුවට ගැනීමට සොයන 16 June 2013
වාද්දූව සිරකූඩුවේ මරණය සෙවීම ඒ.එස්.පී ට බාරයි වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවක් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙක් පත්කරනු ලැ 16 June 2013
ධීවරයෝ යළි රස්සාවට දින නවයකට පසු බලපිටි ධීවරයෝ යළිත් මූදු රස්සාව ඇරැඹූහ. මූද රළු වීමත් සැඩ සුළං පැවතීමත් නිසා මුහුදු ගමන් නතර විය. මෙය මුහුද යළි සාම 16 June 2013
මධ්‍යම පළාත් සභාව සිකුරාදා විසුරුවයි? මධ්‍යම පළාත් සභාව ලබන සිකුරාදා (21) විසුරුවා හැරීමට බොහෝ විට ඉඩ ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමති මාතලේදී මින් මද වේලාවකට පෙර පැවසුවේ 16 June 2013
පොදු සමාවෙන් බර ගණනක් ලංකාවට සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ප්‍රකාශිත පොදු සමා කාලය උපයෝගී කැර ගනිමින් සිය මව් බිමට යාමට සුදානමින් සිටින අවතැ 16 June 2013
මන්ත්‍රී ඇඹිලිපිටි පොලිසිය නිරුවත් කරයි ‘ඇඹිලිපිටිය පොලිසිය ඉස්සරහ පාරේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම තියනවා. පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරින් සම්බන්ධවෙලා පොලිස් ස්කෝඩ්එ 16 June 2013
දනගැස්වූ ගුරුවරියට තවත් හිරිහැර පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දන ගැස්වූ බව කියන ගුරුවරියගේ නිවස අසලට සෙනසුරාදා රාත්‍රී යතුරුපැදි වල පැමිණි පිරිස 16 June 2013
විද්‍යුත් මාධ්‍යයෙන් නඩු ගොනු කරන දිනය ළඟයි විද්‍යුත් තාක්ෂණය මගින් ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ පද්ධතිය හා නඩු පිළිබඳ ලියැවිලි පරි 16 June 2013
ගව මස් අදින අලුත් ක්‍රමයක් අහුවේ මන්නාරමේ සිට මහනුවර බලා ආ බසයක මගීන් සිව් දෙනකු හරකුන් හතර දෙනකුගේ මස් රැගෙන එද්දී දඹුල්ලේදී අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කිය 16 June 2013
දිඹුලාගල ආදිවාසීහු කොළ මඩුව නටති දිඹුලාගල දළුකාන ආදිවාසීහු දින දෙකක් කොළමඩුව නටා ගමේ අපල උපද්‍රව දුරු කිරීම සඳහා දෙවියන්ට පුද පූජා කළහ. දළුකාන ආදිවාසී නායක හාත 16 June 2013
පොලිස් සංදේශය හංවැල්ල දසවේල්ල මාර්ගයේ කැලෑබද ස්ථානයක තිබී ගෙල කපා මරා දැමූ නාදුනන පිරිමි මළ සිරැරක් හමුවී ඇත. ඇහැලියගොඩ උඩුමත්තේ දී ගසක 16 June 2013
කුරුණෑගල සැකකරු වාද්දුව පොලීසියේදී මරුට සොරකම් සම්බන්ධයෙන් වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුවකුගේ සිරුරක් මින් මද වේලාවකට පෙර පානදුර රෝහලට ගෙන එනු ලැබීය. 16 June 2013
පිහිනුම් තටාකයේ ගිලී මිය යයි වෙන්නප්පුවේ නයිනමඩමේ පිහිනුම් තටාකයක දිය නාමින් සිටි තරුණයෙකු(21) එහි ගිලී මිය ගිය බව පොලීසිය කියයි. පෑලියගොඩ සිට මිතුරන් සමූහ 16 June 2013
පාකිස්තානය පතුළට ඇදදමා ඉන්දියාව මුදුනටම නගී ශූරයන්ගේ කුසලාන තරගාවලියේ 'බී' කාණ්ඩයේ සියලූ තරග අවසන් කරමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 8 ක ජයක 16 June 2013
ඉන්දියාවට කඩුලූ 8 ක පහසු ජයක් එංගලන්තයේ බර්මින්හැම් නුවර එජ්බැස්ටන් කී‍්‍රඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේද පාකිස්තානය පරදවා 16 June 2013
ලන්දේසි කාසි, කිල්ලෝට රාජසන්තකයි මෙරට රජ සමයට හා ලන්දේසි යුග වලට අයත් බවට සැකකරණ පෞරාණිික කාසි, සහ පුරා විද්‍යා වටිනාකමකින් යුතු කිල්ලෝට තොගයක් රැගෙන 15 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026