හැමදේටම මුල අපේ එකමුතුකම නැති වීමයි බටහිර බලගතු රටවල් මොන කුමන්ත්රනය කළත් අතීතයේ සිට ම අදෘෂ්යමානබලවේගයකින් අපේ රට ආරක්ෂා වූ බව අග්ග මහා පණ්ඩිත අස්ගිරි පාර්ශවයේ ම 01 April 2014
ආක්රමණිකයා රේගුවේ දිම වනසයි අනවසරයෙන් මෙරටට ගෙන ආ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 1050 ක් සහ කජු ඇට කිලෝග්‍රෑම් 400 ක් කටුනායක පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප 01 April 2014
ප්‍රසන්න/ශාන් යළි මහඇමැති පුටුවට බස්නාහිර පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතාත්, දකුණු පළාත් ප්‍රධාන ඇමැති ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා සි 01 April 2014
දැන්වීම් පුවරුව කොල්ලකරුවන්ට අත දෙයි මතුගම පෞද්ගලික ලීසිං සමාගමේ සීසීටීවී ආරක්ෂක කැමරා සවි කර ඇතත් කාරේ ඇති දැන්වීම් පුවරුවලින් එම කැමරා දර්ශන පථය අවහිර වීම නිසා අද සි 01 April 2014
‘රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යනවා‘ රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යන්නේ නම්, හරි විපක්ෂයකුත් නැත්නම් බාහිර බලවේගවලට එවැනි රජයක් පරාජය කළ හැකි යැයි ජිනීවා නුවර එක්සත් 01 April 2014
සෙබළකු ළඟත් ලක්ෂ 27ක හොර නෝට්ටු රුපියල් 27 ලක්ෂයක හොරනෝට්ටු සමග බෙරගල බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු (30) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප් 01 April 2014
අලුත් කැලණි පාලමට කෝටි 4450ක් කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමත් සමග කොළඹ නගරයේ උද්ගතව ඇති රථ වාහන තදබදයට පිළියමක් ලෙස කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීම සදහා වන ග 01 April 2014
ලවර්ස් ලීප් ගින්න නිවන්න ගුවන් හමුදා සහය පතයි නුවරඑළියේ පෙඩ්රූ වත්තේ ලවර්ස් ලීප් දිය ඇල්ල අසල හට ගත් ගින්න නිවිමට නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා මීට මද වේලාවකට ප 01 April 2014
නුවරඑළි වසන්තය ඇරැඹේ පාසල් සිසුන් 1588 දෙනකුගේ තූර්ය වාදන සංදර්ශන උළෙලකින් නුවරඑළියේ වසන්ත උළෙල අද ඇරැඹිණි.සිසුහු පාසල් 32 ක් නියෝජනය කළහ. නුවරඑළිය 01 April 2014
සීඅයිලා 99ක් ඒඑස්පීලා වෙති 2014 ජනවාරි 13 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 99 දෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලි 01 April 2014
පිය නිවස බලන්න දරුවෝ එති බදුලු දිසාවේ 1965/66 සිටි දිසාපති මැල්කම් අබේරත්න මහතාගේ නිළ නිවස බැලීමට ඔහුගේ දූ පුතුන් වන කුමුදුනී,රොහාන් හා අනිල් විසි හත් වසරක 01 April 2014
දුමින්දට නඩු ද නැද්ද තීරණය මැයි මාසේ ජනාධිපති වෘත්තිය සමිති උපදේශකයකු වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 8 වැනිදා කොලොන්නාවේ දී ඝාතනය ක 01 April 2014
සේරුවිල අනවසර කැණිම් ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඓතිහාසික සේරුවාවිල චෛත්‍යයේ පාදම හැරීම පිළිබඳව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල්ගේ ව 01 April 2014
මතුගමදී ලක්ෂ 50 ක් කොල්ල කයි මතුගම නගරයේ ලීසිං සමාගමක් අසල නවතා තිබු වෑන්රියකින් රුපියල් ලක්ෂ පනහක් කොල්ල කා ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත කොල්ලකරුවන් 01 April 2014
අවුරුද්දත් කිට්ටු කිට්ටු:කඩේ ගියොත් මට්ටු මට්ටු දෙසතියකින් එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගැනීමට බොහෝ දෙනෙක් කඩ සාප්පු වලට යති. ඇතැමෙක් සුපිරි සාප්පුවලින් මිල 01 April 2014
කත රැකි මුරකරු මරා දාලා පොලු වලින් පහරදී නාවුල බොබැල්ලේ නිවසක මුරකරුවකු මරා දමා ඇතැයි නාවුල පොලීසිය කියයි. ගලේවෙල පදිංචි ආර් ඒ රණසිංහ (41) මෙසේ මිය ගොස් ඇත 01 April 2014
අද කාලගුණය (අප්‍රේල් 01) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැස්ස 01 April 2014
චන්ද්‍රිකාවෙන් දුටු සුන්බුන් මැලේසියා යානයේ නොවේ ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. චන්ද්‍රිකා ඡ 31 March 2014
අස්ගිරි මහ නා හිමි ඉතාලියේ අග්ගමහා පණ්ඩිත අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම බුද්ධරක්ඛිත හිමිපාණන් මිලානෝ ලංකාරාම විහාරස්ථානයට වැඩම කළහ. ධර්ම චාරිකාවක් සඳහා 31 March 2014
මාස තුනට වන ගිනි සීයයක් මේ වසරේ මුල් තුන් මාසයේදී රක්ෂිත ඇතුළු වනාන්තර ගිනි ගැනීමේ සිද්ධින් සියයක් පමණ මහනුවර ,නුවරඑළිය,කුරුණෑගල,මොනරාගල, හා මාතල 31 March 2014
‘භික්ෂුන්ට වාහන එළවන්න බෑ’ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා මෝටර් රථ කොමසාරිස්ට ඉදිරිපත් කළ ඉල්ලුම්පත් ප්‍රතිකෂේප කිරීමට ගත් තීරණය අහෝසි කරමින් රීට් ආ 31 March 2014
‘කලාව කාමය සඳහාම නොවේ’ ලොව පුරා බිහි වී ඇති සම්භාව්‍ය කලා නිර්මාණ ලෙස ප්‍රචලිත චිත්‍ර ,මුර්ති,ගල් කැටයම් පමණක් නොව සිනමා සිත්තම් ද වෙනත් සාහිත්‍ය 31 March 2014
සීදූවෙන් ලක්ෂ 14 ක් කොල්ල කාලා සීදුව ලියනගේමුල්ල පෞද්ගලික බැංකුවෙන් කොල්ල කෑ මුදල රුපියල් දාහතර ලක්ෂයක් විය හැකි යැයි පොලීසිය කියයි. පිහියක් හා පිස්තෝලයක් ර 31 March 2014
ජපුර සිසුහු 14ක් අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආරක්ෂක නිලධරින්ට පහර දුන්නැයි සැක පිට සිසුහු 14 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ. පසු ගිය 24 වැනි 31 March 2014
‘අද වැඩියෙන් ඇහෙන්නේ දේශපාලන බණ’ අද හාමුදුරුවරුන් බොහෝ දෙනෙක් බණ කියනවා කියලා කියන්නේ බණ නොවේ.දේශපාලනය ගැන.එහෙම නැත්තම් දේශපාලනඥයින්ගේ ගුණදොස් යැයි අධ්‍යාපන සේව 31 March 2014
කොළඹින් ඡන්ද නොලැබුණු හේතුව ඇමැති කියයි ‘මිනිසුන් ආකර්ශනය වන්නේ වරාය, මං මාවත් ගුවන්තොටුපොළ,අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති සදහා නොව ඔවුන්ට අවශ්‍යදේට පමණක් ’ යැය 31 March 2014
‘ලංකාව නිවැරදි නෑ’ මාස ගණනාවක් පුරා අපේ රටම කැළඹූ ජිනීවා කළබැගෑණිය ඊයේ අවසන් වුනේ අපේක්ෂිත හා අනපේක්ෂිත බලාපොරොත්තු කාතුළත් තවත් සංකීරණ කරමිනි. ය 31 March 2014
ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයේ තිබී ඡන්දය සළකුණු කළ ඡන්ද පත්‍රිකාවක් හමුවී ඇත. උදෑසන පාසල් ආ සිසුවකු එය අහුලා විදුහල්පත 31 March 2014
සාස්ත්රකාරියටත් වරදී විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී වෙඩි තබා මරන්නට ඇතැයි සැක කැරෙන දිවියකුගේ සමක් පරසන්ගස්වැව මැදගමදී රුපියල් ලක්ෂ එකහමාරකට විකිණි 31 March 2014
මනාප ලද්දෝ බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිරුණිකා එරාංජලී ප්‍රේමචන්ද්‍ර &nbs 31 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026