කුඩාවැල්ල ධීවර වරායේ ඇති සුනාමි අනතුරු කුළුණේ සුනාමි අනතුරු ශබ්ද විකාශන යන්ත්‍රය මාස කිහිපයක සිට එල්ලෙමින් පවතින බව ධීවරයෝ පවසති.
කුඩාවැල්ල ධීවර වරායේ ඇති සුනාමි අනතුරු කුළුණේ සුනාමි අනතුරු ශබ්ද විකාශන යන්ත්‍රය මාස කිහිපයක සිට එල්ලෙමින් පවතින බව ධීවරයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලී එල්ලී හරි තිබෙන එක පුදුමයක්.(දී)
සුනාමියක් ආවහම අපිද කුලුනට නැගලා කා ගහන්න ඕනේ (දී)
සුනාමිය නිසා විදේශයකින් ලැබිච්ච පරිත්‍යාගයක් නිසා වෙන්න ඇති හරි හැටි නඩත්තු නොකරන්නේ. කපුටෙක් නම් තම කූඩුව හරිහැටි නඩත්තු කරන හැඩයි. (දී)
මුහුද අයිනේ ඉන්න අයට දෙයියන්ගේම පිහිටයි (දී)
ලංකාවේ ඔන්න අපදා කලමනාකරණය, 2004 සුනාමිය නිසා නැතිව ගිය ජිවිත අමතකද ? (දී)
එල්ලෙන සියල්ල ශබ්ද විකාශන යන්ත්‍ර නොවේ (දී)
අපිට බෙල්ල ගහල ගියත් කමක් නැහැ දේශපාලුවන්ගේ සහ ආණ්ඩුවේ වගකියන නිලධාරීන්ගේ මඩිය පිරෙනවනම් ....(අ).
අර කිව්වත් වගේ එල්ලී එල්ලී තියෙන එකත් පුදුමයි ගලවන් යන්නේ නැතුව. (නදී)
සුනාමියක් ආවොත් කොහොමද මිනිස්සු දැන ගන්නේ (දී)