මාස අටක් පමණ පුරා ඉඩෝරයට මුහුණ පා සිටින පොළොන්නරුවේ හරකුන්ට තණකොළ රැගෙන කඩුවෙල පිරිසක් එහි ගියහ.
එම පිරිස හරකුනට තණකොළ ද එහි වැසියනට පානීය ජලය ද සපයා දුන්හ.
මාස අටක් පමණ පුරා ඉඩෝරයට මුහුණ පා සිටින පොළොන්නරුවේ හරකුන්ට තණකොළ රැගෙන කඩුවෙල පිරිසක් එහි ගියහ.
එම පිරිස හරකුනට තණකොළ ද එහි වැසියනට පානීය ජලය ද සපයා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතාගේ දුක තේරෙන්නේ දුප්පත් අයට. මහජන මුදල් කෝටි ගනන් නාස්තිකරන අයට බැරිද මේ වගේ ජනතාව දුක් විදින පළාත් වලට මොකුත් කරන්න (නදී)
පව් අනේ! අපේ අහවලුන්ට කන්න තිබුණු ඒවද කොහෙද? (නි)
ඔබලාට ගොඩක් පින්. නිදුක් නිරෝගී ජීවිත ගතකර නිවන් දකින්න ඕනා. (නදී)
ඇත්තටම මට හරිම සතුටක් දැනුනා ඒ ක්‍රියාව දුටුවම. ඒ සතෙකුගේ කුසගින්න වතුර තිබහ දැනෙන තරමට ඔබ සියල්ල ඉතාමත් සංවේදියි. මේ කළ පිනම ඇති කල්පයක් පුරා ඔබසැමට කිසිම අහේනියකට මුහුණනොදී සියල්ල සපිරුණු නිරෝගී සැපවත් දිවියකට!!! (නි)
ඉතාමත් පුණ්‍යවන්ත කටයුත්තක්. කීයෙන් කී දෙනාටද තව කෙනෙකුගේ දුකක් ගැන දැනේනේ?මෙතන අදහස් විදියට දමලා කරලා තිබෙන සමහර දේවල් දැක්කහම සමහර අය ගැන ඇතිවෙන්නේ කළකිරීමක් (නි)
මහියංගනයටත් තණකොළ එවන්ඩ, මෙහෙ හරක් දෙතුන් දෙනෙක් ඉන්නවා. (නදී)
හුගාක් පිං සිද්ධ වෙනවා...!!! (නදී)
මොන තරම් පින් සිද්ධ වෙන ක්‍රියාවන් දෙකක්ද (නදී)
හොද වැඩක්, නමුත් රටටම තණ කොල කවන අය ඉන්නෙ කඩුවෙලට පොඩ්ඩක් මෙහා (නදී)
වැඩේනම් මරු (නදී)
වියළි කර්කශ පෙදෙසක සුන්දර දසුනක්. ඒ විතරක්ද මේක වටිනා පුන්‍ය කටයුත්තක්. මිනිසුන්ට නම් සුළුවට හරි යමක් ලැබෙනවා. ඒත් කවුද සතුන්ට කන්න ගෙනත් දෙන්නේ. කවුරු වුණත් ඔබලාට ගොඩක් පිං. (නදී)
වැඩේට දායක උනු හැමෝටම මගේ ආචාරය! (නදී)
ඔය ගමන කොලඹ හරක් ටික උද්ගෝෂණය කරයිද දන්නේ නැහැ ලිප්ටන් වට රවුමේ. අපේ කෑම අපිට දියව් කියලා. (නදී)
ඇත්තෙන්ම අගය කළ යුතු පුන්‍ය ක්‍රියාවක් (නදී)
ඇත්තටම බොහොම පින් අයිති වෙන වැඩක් එම වැඩේට සම්බන්ද වුනු සියලුම දෙනාට තුරුනුවන් සරනයි (නදී)
ඇති එකටයි නැති එකටයි උද්ගෝෂණය කර කර කොලඹ පාරවල් මාසෙකට දවස් 10 ක් විතර වහගෙන ඉන්න හරක්ට කන්න තියන තණකොළ ටික ඔය පැත්තට ගෙනිච්චහම මෙහෙ ඉන්න හරක් හැමදාම පාරවල් වහගෙන ඉදියි. (නදී)
බොහොම පින්සිද්දවෙන වැඩක්. දායක උන අයට කොයි තරම් සතුටක් ඇද්ද? වැලිකතරේ ඉන්න අපට මෙහෙම නම්. (නදී)
අහිංසක මේ මිනිස්සු හා සත්තු වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ මේවගේ අහිංසක මිනිසුම තමා. මහජන මුදල්වලින් ලම්බෝ ගිනි පදින්න 70% විතර ඡන්දෙ දීපු මිනිස්සු වෙනුවෙන් වියදම් කළොත් නරකද (දිල්)