බර වාහන රියදුරන් වීමට දැන්වීම් පළ කරන අය ගසා කෑමේ ජාවාරමක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
එවැනි දැන්වීම්කරුවන් අමතන සංවිධානාත්මක කණ්ඩායමක් ඔවුන්ට ඉහළම බලාපොරොත්තු ඇති කැර ඔවුන්ට හැදුනුම්පත් සැකසීම සඳහා රුපියල් 2500 ක් වහා එවන්නැයි ඉල්ලයි .
මුදල් ලැබුණු පසු එම දුරකතනයෙන් පිළිතුරු නොලැබෙන බවත් එවැනි පැමිණිලි 35 ක් පමණ ලැබී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෙන වැඩ දැක්කම මේක මොකද්ද.....? (නදී)
මේ තරම් මෝඩයොත් ඉන්නවද මගේ රටේ ? (නදී)
මේ සිද්දිය පිලිබඳ වැඩ සටහනක් "බැලුම්ගලින්" පහු ගිය අප්‍රියෙල් මාසෙම කරලා සිද්දිය ප්‍රසිද්ද කළා. (නදී)