අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ විභාග ශාලාවේදි අපොස උසස් පෙළ විභාගයට ලියා ගෙදර යමින් සිටියදී බස් නැවතුම්පොළේදී පිහි ඇනුම් කෑ ශිෂ්‍යායට සැත්කමකින් පසු සිහිය ලැබී ඇතැයි රෝහල් ආරංචි කියයි.
ඔහුට පිහියෙන් ඇන්න බවට කියන තරුණයකු සැක පිට අත්අඩංගුවට ගත් පොලීසිය තවත් සැකකරුවකු සොයයි.
සැත්කමින් පසු සිසුවා රැගෙන එන අයුරු
සිසුවාගේ මව
සිසුවා ඇද සිටි පාසල් කමිසය ලෙයින් තෙත් වී ඇති අයුරු





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධිය කුමක් වුවත් නීතියට බාරයි. දරුවාට ඉක්මන් සුවය පතමු. (නි)
පුතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. අපිත් පාසල් කාලේ පොඩි දේවල් වලට සන්ඩු උනා. එ්ත් පහුවද උදේට එක බත් එක ඔක්කොම කනවා. අද නම් කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. (නදී)
රටක නීතියයි, දේශපාලනයයි කියන්නේ සම්පූර්ණ වෙනස් දෙකක් (පොතට අනුව) නීතියක් නැති නිසා නෙවේ හදවතක් නැති නිසයි මේ වැඩ කරන්නේ. අද ළමයින්ට එකිනෙකා පරයා ඉහලට යන්න රුකුල් දෙන ක්‍රමය නිසා අපි පාසල් යන අවධියේ තිබුණු ලෙන්ගතු සබැඳියාව, දරුවන් අතර නැති වෙලාද? (නදී)
අද නීතියක් නැති නිසා මේ වගේ දේවල් කරන්න මිනිස්සු බය නැහැ. කරලා හිරේ ගියත් ටික දවසකින් එළියට එන්න පුළුවන් වීම තවත් රුකුලක්. (නි)
මේකේ අදහස් දාපු එක්කෙනේක් වත් හරියට දන්නේ නෑ දැන් කොල්ලන්ගේ තත්වේ. මහ මෝඩ කතා කියල තියෙන්නේ (නදී)
මිනිස්සු නිකම් පිහියෙන් අනින්නේ නැහැ. මේ ළමයත් මොකක් හරි නස්කුනි වැඩක් කරලා ඇති. (නදී)
අපේ මලීෂ සහෝදරයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)
කරු, නීතියක් නැති නිසා නෙවේ හදවතක් නැති නිසයි මේ වැඩ කරන්නේ. අද ළමයින්ට එකිනෙකා පරයා ඉහලට යන්න රුකුල් දෙන ක්‍රමය නිසා අපි පාසල් යන අවධියේ තිබුණු ලෙන්ගතු සබැඳියාව, දරුවන් අතර නැති වෙලාද? (නදී)
ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. ආරංචිය තියෙන්නේ පෙම් පලහිලව්වක් කියලා. ඒත් ඒක මේ ළමයා කෙළින්ම සම්බන්ධ එකක් කියලා කරුණු හරියට නොදැන කියන්නත් බැහැ. කාට හරි උදවු කරන්න ගිහිල්ල වුණ දෙයක් වෙන්නත් හැකියි. (නි)
ඉස්කොල වලියක් නම් කෙල්ලෙක් ගෑවිලා ඇති දෙකක් නෑ. (නදී)
අම්බලන්ගොඩ, බලපිටිය, වංචාවල සමහර මිනිස්සු බොහොම දරුණුයි. (නදී)
උදිත, රටක නීතියයි, දේශපාලනයයි කියන්නේ සම්පූර්න වෙනස් දෙකක් (පොතට අනුව). කරුනාදාස කියලා තියෙනවා නීතියක් නෑ කියලා. ඔයා කියනවා දේශපාලනය ගාවගන්න එපා කියලා. ඔන්න ඕකයි තත්වෙ. දැනුවත්ව හෝ නොදැනුවත්ව හැම කිරි කලේටම දේශපාලනේ කියන ගොම බින්දුව වැටිලා ඉවරයි.(නදී)
සහතික ඇත්ත. කරුණාදාස නීතිය තදින් තියෙනවා නම් වැරදි කරන්න බයයි (නදී)
පද්මිනිගේ කතාව ඇත්ත. කරුණාදාස හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා. නීතියේ තියෙන විදිහට විනිසුරු තීන්දු දේවි. ඊට පිටින් යන්න කාටවත් බැහැ. (නදී)
මෝඩ කොල්ලන්ගේ වැඩ. දැන් සිපිරි ගේ කුරු ගනිනකොට තේරෙයි අැයි මෙහෙම උනේ කියලා. අපරාදයක් කරලා කිසිම කෙනෙකුට සතුටින් සැනසීමෙන් ඉන්න බැහැ සිසුවාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)