ඉරාන ජෙට් යානයක් ටෙහෙරාන් අගනුවර ගුවන් තොටක් ළගදී කඩා වැටී 40 දෙනකු මිය ගිය බව ඉරාන රූපවාහිනිය කියයි.
මෙහෙරාබාද් ගුවන්තොටින් ගුවන් ගන්වා මොහොතකින් යානය කඩා වැටුණු බව ඒ එෆ් ප්‍රංශ පුවත් සේවය ද තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි! මොකක්ද මේ වෙන්නේ? (නි)
කාගේ හරි කටක්ම තමයි. ! (ස)
නඩත්තු කටයුතු වල හොද කම වෙන්න ඇති. සමහර වාර්තා දක්වන්නේ පසුගිය අවුරුදු 25 ඇතුලත, ගුවන් යානා අනතුරු 200 කට වැඩි ප්‍රමාණයක් ඉරානයේ සිදුවී ඇති බවයි. (නදී)
මමත් දැන් අවුරුදු ගානක් තිස්සේ යනවා එනවා ගුවනේ. හැබැයි මටත් ඔය මර බිය දැනිල තියෙනවා යානය නග්ගවද්දී බස්සවද්දී වගේම ගුවනේ පියාසර කරද්දීත්.(නදී)