සිරුරට ගිනි ඇවිලී මිනිහෙක් රෝහලේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිරුරට ගිනි ඇවිලූ බව කියන පුද්ගලයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. ඔහු සිරුරට ගිනි තබාගත්තේදැයි 05 January 2015
කහවත්තේ වෙළඳ සංගම් ලේකම්ටත් වෙඩි කහවත්ත නගරයේ ජනපතිවරණ ප්රචාරක වේදිකාවක සැරසිලි කරමින් සිටි කහවත්ත වෙළඳ සංගමයේ ලේකම් කරුණාසේන ශාන්ත දොඩම්ගොඩ හා බර්ටි යන එක්සත් 05 January 2015
තැපැල් ඡන්දයට අමතර පැය තුනක් තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට ඒ සඳහා අමතර පැය තුනක කාලයක් ලබාදීමට තීරණය කැර ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරි 05 January 2015
කහවත්තේ මෛත්‍රී වේදිකාවටත් වෙඩි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ අවසන් ඡන්ද රැලියකට වේදිකාව ඉදිකරමින් සිටි පිරිසකට අද අලුයම වෙඩි තබ 05 January 2015
අණ නොතැකූ ලොරියකට වෙඩි අාඬිගම කීරියන්කල්ලිය මාර්ගයේ දේවාල හන්දියේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරියකට වෙඩි තබා නවතාගෙන එය පරීක්ෂා කිරීමේ දී ලොරියේ පිටුප 05 January 2015
ඉදිරි 24 පැයේ කාලගුණය නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි හෝ ගිගුරුම් ස 04 January 2015
‘කේපී අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි‘ ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පැවැති කාලයේ සිදුකළ පිපිරීම් හා ඝාතන සඳහා යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය සැපයූ ප්‍රධානියා වූයේ කුම 04 January 2015
මහින්ද, කේපී වැළඳ ගත්තේ නැතිලු ජනාධිපතිවරයා කුමරන් පද්මනාදන් වැළඳ ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපය ව්‍යාජ එකක් බවත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමඟ ගත් ඡායාරූපය 04 January 2015
ජනාධිපතිවරණයෙන් මෛත්‍රී ජය ගන්නා බව ජ්‍යොතිෂ සංගමයක් කියයි ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බව ස්වාධීන ජ්‍යෝතිර් වේදීන්ගේ සංගමය අද සෝලිස් හෝටලයේ පැවැ 04 January 2015
මහින්ද මෛත්‍රී කරට කර වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර පෙර නොවූ තුන්වැනි වාරයක් සඳහා ජනපතිවරණයට ඉදිරිපත් වී ඇති බවත් ඔහුට ජයග්‍රහණය ලැබීමට නම් 04 January 2015
ඡන්දෙ හොර වැඩ එපා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සාධාරණ ඡන්දයක් පවත්වන්නැයි බලකරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොම 04 January 2015
සල්මන්ගෙ ගේ ළඟ දහයක් කෑකෝ ගසති ඉන්දීය නළු සල්මාන් ඛාන් ජනපති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට විරෝධය දක්වමින් කොටි හිතවාදීහූ පිරිස 04 January 2015
ඡන්ද අපේක්ෂක ඡන්ද නීතිය කඩයි ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා ඔහුගේ ඡන්ද ලකුණ වන බැට් පිත්ත අතහරින බවට කොළඹ පදනම් ආයත 04 January 2015
අත පය බැඳන් ඡන්ද ප්රචාරයේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඡන්ද කටවුටයක් රැගත් දංකොටුව යෝගියානේ පුද්ගලයෙක් (72) දෑත් හා දෙපා ගැට ගසා මා ඔයේ තෝප්පුව පාලම අසලින් ඔයට 04 January 2015
‘‘අදත් හෙටත් තව පිරිසක් පිල් මාරුවේ‘‘ ඉතිහාසයේ සිදුනොවූ ආකාරයකට මෙවර ජනාධිපති මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, 04 January 2015
‘‘වංචා දූෂණ පැමිණිලි ජනපති ගණන් ගත්තේ නැහැ‘‘ ‘‘බලය ලැබුණාම බොහෝ අය බලයෙන් මත් වෙනවා. ඒක තමයි වැරැද්ද. පවතින ක්‍රමයෙන් බලය එන්න එන්නම වැඩි වෙනවා. තමුන්නාන්සේලා එකතුවෙලා මේ අ 04 January 2015
දේශපාලන පොත් පෙරළන ෆේස් බුක් ජනාධිපතිවරණයට ඇත්තේ තව දින කිහිපයකි. එළැඹෙන ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුවනු ඇත. 9 වැනිදාට පහන් වන විට ශී‍්‍ර ලංකාව 04 January 2015
සන්ධානය ඡන්ද නීතී කඩයි රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොතකා අසරණ ජනතාවට අල්ලස් ලබා දෙමින් සිටින බවට සාධාරණ සමාජ 04 January 2015
චන්ද්‍රිකාට, මෛත්‍රීට, ෆොන්සේකාට මරණ තර්ජන ඉදිරි දින කිහිපයේදී තමන්ටත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත්, සරත් ෆොන්සේකා මහතාටත් බරපතල ජීවිත තර්ජනයක් ඇතැයි පොදු අපේක්ෂක මෛත 04 January 2015
අහුලාගත් මුදල් පසුම්බිය කූඩුවට පාර කපයි රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් මහරගම සමූපකාර ඉන්ධන පිරවුම් හලකට රැගෙන ආ කාන්තාවක සහ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කිය 04 January 2015
මදන විසේ ගෙටත් උසේ ජාත්‍යන්තර පාසලක අවුරුදු 18 ක පිරිමි ළමයකු දින 3ක් තිස්සේ මහරගම ළැගුම් හලක තබාගෙන සිටි තරුණියක් (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 January 2015
‘කලාකරුවන්ට ගිය කලක්‘ සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා 04 January 2015
‘මහින්ද උතුම් මිනිහෙක් : ඡන්දය ඕන කෙනකුට දෙන්න‘ ‘මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට 04 January 2015
‘දකුණේ හොර වැඩක්‘ ඡන්දෙ නැති දරුවනුත් දඩමීමා කරන් දකුණු පළාතේ පාසල් දරුවන් මගින් ජනාධිපතිවරණ පත්‍රිකා බෙදාහැරීමේ සැලැසුමක් ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. ඇල්පිටිය,අම්බලන්ගොඩ 04 January 2015
සන්ධානය ආනමඩුවෙදි සිල් රෙද්ද ඉරාගනී ප්‍රධාන අපේක්ෂකයකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් ආනමඩුව ප්‍රදේශයේ විහාරස්ථානවලට බෙදීම මැතිවරණය අවසන්වන තුරු නවත්වන්නැයි මැතිවර 04 January 2015
මාධ්‍යවේදියාට ගහලා දවස් පහයි : මැරයා නිදැල්ලේ ගම්පොළ ප්‍රාදේශීය මාධ්‍යවේදී සුරංග රාජනායක මහතාට පහරදුන් බව කියන පුද්ගලයා මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මාධ්‍ය 04 January 2015
පැල්මඩුල්ලේ රැලියට ගල් ගැසූ 2ක් සැකපිට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ල ප්රචාරක රැලියට ගල් ප්‍රහාරයක් එල්ල කර විශ්‍රාමික විදුහල්පතිවරය 04 January 2015
ගොඩනැගිල්ල වැටී දෙන්නෙක් රෝහලේ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ළදරු පාසලේ පැරණි ගොඩනැගිලක් අළුත්වැඩියා කරමින් තිබිය දී එහි කොටසක් කඩා වැටී දෙදෙනකු තුවාල ලබා රෝහල 04 January 2015
සේද රෙදියි පට කම්බයි ගෙනැල්ලා නාවුල යොවුන් සේනාංකය අසල දී සරොම්, කමිස සහ සාරි බෙදා දීමේ වැඩසටහනක ඇති වූ තෙරපීමකින් තුවාල ලැබූ වැඩිහිටියන් හය දෙනකු රොහල් ගත කළ බව 04 January 2015
දුරුතු පොහොය අදයි බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පොහොය අදයි. බිම්සර රජු විසින් වේළුවනාරාමය බුදුන් ඇතුළු මහ සඟරුවනට පූජා කළේද අද වැන 04 January 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026