කුඩු සමග සැක දෙකක් මැටියගනෙන් මාට්ටු නිෂාන් ශනි වර්ගයේ කාර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු හෙරොයින්,අයිස් මත් ද්‍රව්‍ය සමග තුවක්කුවක්,මුදල්,ජංගම දුරකථන ඇතුළු සැකකරුවන් දෙදෙනකු මැටියගනේ ප්‍රදේශයේ දී නාරම්මල පොලීසිය මගින් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි. 02 October 2025
රිෂාඩ්ගේ පෙත්සම මාර්තුවේ විභාගයට 2021 වසරේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මාර්තු මස 25 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය. 02 October 2025
ඉගෙනුමට ගිය සරසවි ඇදුරිය රට පැනලා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගතවූ වවුනියාව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීනියක එම වැඩසටහන නිමවීමෙන් පසු සේවයට වාර්තා කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 02 October 2025
තංගල්ලට අයිස් ගෙනා යාත්‍රා හිමිකරු අත්අඩංගුවට තංගල්ල සීනිමෝදර වෙරළට අයිස් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ධීවර යාත්‍රාව සහ එය පදවන ලද සැකකරු තංගල්ල රැකව, පොකුණගොඩ ප්‍රදේශයේදී නාවික හමුදාවේ බුද්ධි අංශ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අද (02) අළුයම සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය. 02 October 2025
දුම්රියක් රාගමදී පිලී පනියි ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ රාගම සහ ජාඇල අන්තයේ අද (2) දහවල් පිලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 October 2025
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂ නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 October 2025
විදෙස් රටක ගිනි අවියක් සමඟ අයෙක් අල්ලයි විදේශීය රටක නිපදවන ලද බව කියන නවීන ගිනි අවියක් ළඟ තබාගෙන සිටි ,පුද්ගලයෙකු එම ගිනි අවියද සමග අත් අඩංගුවට ගත්බව මැණික්හින්න පොලීසිය කියයි. 02 October 2025
සුව ඇමති මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවරදී අද මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය. 02 October 2025
කොල්ල කල්ලි ජාලයක නායිකාවක්-ඇගේ පුත්‍රයා ඇතුළු තිදෙනකු අල්ලයි නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කරමින් එම නිවාසවල සේවා කටයුතු ආදියේ නිරත වෙමින් කොල්ල කණ්ඩායමක් යොදවා නිවාස කොල්ලකෑමේ නිරත සංවිධානාත්මක ජාලයක නායිකාව වන කාන්තාවක ඇගේ පුත්‍රයා ඇතුලු තිදෙනෛකු සමඟ අත්අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලිසියට කියයි. 02 October 2025
’’තාජුදීන් කතාවට නාමල් කලබලවීම හොයන්න ඕන’’ තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී කතාව ගැන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලොකුවට කලබල විය යුතු නැතැයි කම්කරු නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. 02 October 2025
ඇතාගේ පහරින් තිදරු පියා අවසන් ගමන් යයි ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශ පදිංචි තිදරු පියෙකු අද(02 ) උදෑසන ඇතේකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 02 October 2025
අවුරුද්දකට ලංකාවෙන් පියයුරු පිළිකා රෝගීහු 5500ක් පියයුරු පිළිකා රෝගීන් පන්දහස් පන්සීයක් වසරකදී හඳුනාගන්නා බව ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි 02 October 2025
පුදුකුඩිරිප්පු ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි කිලිනොච්චිය , මුහමාලෙයි සහ මුලතිව් පුදුකුඩිරිප්පු දේවපුරම් හි ඉඩමක්තුල තිබී, මෝටාර් උණ්ඩ 32ක් , ආර්.පී.ජී උණ්ඩයක් සහ එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයක් ඊයේ (01) සොයාගත් බව පොලිසිය කියයි. 02 October 2025
ටිපරය පෙරැළි ව්‍යාපාරිකයා මරුට අබලි ද්‍රව්‍ය පැටවූ ටිපර් රථයක් රත්තනපිටිය සූරිය මල් මාවතේදී ඇළකට පෙරලීමෙන් එහි රියදුරු ලෙස සිටි ව්‍යාපාරිකයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි. 02 October 2025
’’තාජුදීන් ඝාතනයේ තොරතුරු රැසක් අපේ අතේ’’ තාජුදීන් ඝාතනය ගැන අලුත්ම තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය 02 October 2025
හොර ජීප් රියක් සමඟ අයෙක් අල්ලයි කළුතර ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ පුද්ගලයකු කූඨ ලේඛන භාවිතා කරමින් පාවිච්චි කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි 02 October 2025
කලිසම් වාටියේ සඟවා හෙරොයින් ගෙනල්ලා කළුතර බන්ධනාගාරයට ඉතා සූක්ෂම ලෙස කලිසම් වාටියේ සඟවා හෙරොයින් මත්කුඩු ලබාදීමට පැමිණි කාන්තාවක් ඇතුළු 02 October 2025
ඇමැති බංගලාවල තවමත් වවුල්ලු ඇමැති බංගලා වසා දමා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් ස්ථිර තීරණයකට පැමිණ 02 October 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට(03) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්යාෙදපාර්තමේන්තුව කියයි. 02 October 2025
විදුහල්පතිට ස්ථාන මරු ලිපිය රැගෙන ගිය කාලාප අධ්‍යක්ෂිකා සිරකරලා කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරු කිරිමේ ලිපිය රැගෙන අද පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එච්.එන්. දුලාංජලී මහත්මියට විදුහලේ දොරටු වසා පිටතට යෑමට නොදී පැයක පමණ සිරකර තැබීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබුණි. 01 October 2025
තාජුදීන් කතාවට නාමල්ගෙන් පිළිතුරක් රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට විවිධ සටකපට උත්සාහ දරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. 01 October 2025
ලෝක ළමා දිනයේ ගත් ආහාර විස වූ දරුවෝ 58ක් රෝහල් ගත කරති ලෝක ළමා දිනය නිමිත්තෙන් පොලොන්නරුව හිඟුරක්ගොඩ බකමූණ කෝට්ටපිටිය කනිටු විදුහලේ ගුරුවරුන් එහි සිසුන්නට ලබා දුන් ආහර ලබාගත් සිසුන් 58 දෙනකු අසාත්මික තාවක් හේතුවෙන් බකමූණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 01 October 2025
කෝටි 14ක රන් සමඟ දෙන්නෙක් මාට්ටු නීතී විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 14 කට වැඩි වටිනාකමින් යුතු රන් කිලෝ හතරයි ග්‍රෑම් 454 ක්,සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් අද (1) කල්පිටිය කළපුවේ සින්න අරිච්චල් ප්‍රදේශයේ දී ,කල්පිටිය විජය නාවුක ආයතනයේ මුර සංචාරක යාත්‍රාවක් මගින් අත් අඩංගුවට ගෙන ඇත. 01 October 2025
ලෝක ළමා දිනය දා පුංචි පුතා ළිඳට බිලි ලෝක ළමා දිනය සැමරෙමින් තිබූ අද දින වයස අවුරුදු හතරක කුඩා දරුවකු නිවස පිටුපස ළිඳට වැටීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි නවගගමුව පොලිසිය පවසයි. 01 October 2025
ලෝක ළමා දිනය දා ගෝලයාගෙන් ගුරාට පහරක් ලෝක ළමා දිනය දා පාසල් සිසුවකුගෙන් පහරකෑමට ලක්වූ මොණරාගල නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මොණරාගල පොලිසිය පවසයි. 01 October 2025
මෝදරින් හමුවූ බෝම්බ 10යේ රස පරීක්ෂක වාර්තා කැඳවයි මෝදර අලුත් මාවත ප්‍රදේශයේ නගර සභා වැඩ බිමක් අසල පාසල් බෑගයක තිබී අත්අඩංගුවට ගත් අත්බෝම්බ 10 ය නිශ්ක්‍රීය කර රජයේ රස පරීක්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෝදර පොලිසියට අද (01) නියෝග කළේය. 01 October 2025
’’ලංකාවට ලෝකයෙන් ඉහළ පිළිගැනීමක්’’ ලංකාව ගැන ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 October 2025
තාබුගලට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග රුපියල් මිලියන 194ක බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල විත්තිකරුට වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 25 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සජිවිකා ඉයන්දල මහත්මිය සිතාසී නිකුත් කරමින් නියෝග කළාය. 01 October 2025
කුලී රථ රියදුරෝත් මැතිසබයට කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ ජාතික එකමුතුවේ නියෝජිතයෝ පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළහ. 01 October 2025
හැට දාහකට අලුතින් රැකියා විවිධ ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් හැටදාහක් පමණ අලුතින් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. 01 October 2025
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026