
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂ නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අල්ලස් සහ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටි අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පෙර නිල ලත් පාතාලයෙක්…..
මෙයත් නිව්ස් එකක්, හොරුන්ට දඩුවම් කරලම ඒවා දාපුවම තමා වඩා හොද!
ටික ටික ලංවෙනවා. මට නමි බයයි...
ලබන සතිය නෙවිල්ගෙ කතාව. අයිස් අයිතිකාරය පැලවත්තෙන් මතුවෙච්ච එක වහගන්නත් ඕනනෙ. නියමයි පඟරනැට්ටන්ගෙ ආණ්ඩුව
මේකත් රන්ගගේ රන්ගනයක්ද ?
චතුරි, මිනිස් මොලයක්ද තියෙන්නේ නැතිනම් හරක් මොලයක්ද?
කෝ බං මේ අපේ ඩෝබිලා හැතිකරේ සෙට්එක. අපි දෙන්නට තනියම මේ ගූ ගොඩවල් හෝදන්න බෑ... ඒක නිසා නිදි වදින්නේ නැතිව බාල්දි බේසම් අරගෙන හනික වරෙල්ලා. නැත්නම් හොරුත් අනාථයි, හොරුන්ට කඹුරපු එවුනුත් අනාථයි, ඔවුන්ගේ කක්කා හෝදපු අපි හැතිකරෙත් අනාථයි...
ගිනි.. ගිනි.. ගිනි...
තුන්වැනි පාන්තික මන්ද මානසික ජෙබයියන්ට හොදටම චූන් වෙලා...
දැන් නම් මැද මුලන ගෙයි මිදුලටම නීතිය ඇවිල්ලා අපේ හාන්දුවනේ..
ලබන සතියේ චතුරිගේ කතාව. රෙද්ද පල්ලෙන් බේරෙන එක වහගන්නත් ඕනෑනේ. නියමයි රටකාපු අය ආණ්ඩු කරපු හැටි...