
(සිතුම් චතුරංග)
කිලිනොච්චිය , මුහමාලෙයි සහ මුලතිව් පුදුකුඩිරිප්පු දේවපුරම් හි ඉඩමක්තුල තිබී, මෝටාර් උණ්ඩ 32ක් , ආර්.පී.ජී උණ්ඩයක් සහ එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයක් ඊයේ (01) සොයාගත් බව පොලිසිය කියයි.
පලෙයි පොලිසියට ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය මුහමාලෙයි හි ඉඩමක සිදුකළ සෝදිසියකදී මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 31 සොයාගත් බව පලෙයි පොලිසිය පැවසීය.
පුදුකුඩිරිප්පු දේවපුරම් හි ඉඩමක් ශුද්ධ පවිත්‍ර කිරීමේදී වළදමා තිබූ ආර්.පී.ජී උණ්ඩයක් , මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක් සහ එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයක්ද සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසීය.
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ලකිරීම සඳහා එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ගෙනවිත් අතහැර දැමූ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස හමුවන්නට ඇති බවට සැකපලකරන බවත් පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුදුකුඩිරිප්පු ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි