ලොතරැයියට නව නීති: මුදල් කමිටුවෙන් නියෝගයක් ලොතරැයි සූදුවක් වන හෙයින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියාමන රාමුවකට ඇතුළත් විය යුතු බව රජයේ මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට පෙන්වා දුන්නේය. 04 August 2025
ලංකාවේ සමාගම්වලට ‘බොනස්’ එකක් කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන කළ හැකි සීමාව ඇ.ඩො 500,000 සිට ඇ.ඩො 750,000 දක්වා ඉහළ නංවා ඇත. 04 August 2025
කෑම සොයා ආ ගාසාවේ 56කට ඊශ්‍රාලයෙන් වෙඩි ගාසා තීරයේ ආහාර, ජලය හා වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට පැමිණි 56 දෙනෙකු ඊයේ (03) ඊශ්‍රායල හමුදා වෙඩිතබා ඝාතනය කර ඇති බවත් ඉන් 27 දෙනකු පැමිණ ඇත්තේ ආහාර සොයා ගෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය. 04 August 2025
ධීවර කර්මාන්තයත් ඩිජිටල්කරණයට මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්ල්කරණය ඉලක්ක කරගත් ’’ජාතික ධීවර යාත්‍රා සංගණනය - 2025 අද ඇරැඹිණි. 04 August 2025
කෙහෙල්බද්දර පත්මෙගේ පාසල් මිතුරෙකු ඇතුළු 3 ක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු වන නාවික හමුදා සෙබලකු ඇතුළු තිදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමග අද (4) අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි. 04 August 2025
වරායේ කරල පැහේ මේ වසරේ පළමු මාස හයේදී වරායේ මෙහෙයුම් ලාභය රුපියල් කෝටි 2441ක් බව ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය 04 August 2025
දේශබන්දු නෙරපන විවාදය හෙට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට(5) විවාදයට ගැනීමට නියමිතය. 04 August 2025
මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසියි මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ස්ථිරයෙන්ම අහෝසි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 04 August 2025
ජාලිය ඕපාත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි දඹුල්ල මහනගර සභාවේ ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද( 04 ) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දුන්නේය. 04 August 2025
ඉන්දියාවෙන් හොරට ගෙන්වූ භාණ්ඩ පන්නන්න බැරිවෙයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් ආලංකුඩාව වෙරළ තීරයෙන් ලොරි රථයකට පටවා ,ප්‍රවාහනය කරමින් තිබියදී,එම රථය හඹා ගොස් කරඹ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ. 04 August 2025
අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී දරුවා මරුට පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී 8 හැවිරිදි බාල පුතා ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලීසිය කියයි. 04 August 2025
අධිවේගයේ අනතුරකින් කන්ටේනර් රියදුරා මරුට අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවූම් මාර්ගයේදී කන්ටේනර රථ රියදුරෙකු ලොරියක ගැටී සිදු වූ අනතුරකින් මියගිය බව අතුරුගිරිය අධිවේගී මාර්ග අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කරයි. 04 August 2025
වෛද්‍යවරුන්ගේ මාරු ප්‍රමාද වෙලා 2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09කින් ප්‍රමාද වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 04 August 2025
මොරටුව දිසා විනිසුරු වැඩ තහනම් මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය සිකුරාදා (01) කටයුතු කර ඇත. 04 August 2025
තැනින් තැනට අදත් තරමක තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 August 2025
පාර්ලිමේන්තු සේවාකාවන්ගේ හිංසන සොයන්න හිටපු විනිසුරුවරියක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී සිදුවී ඇතැයි පැවැසෙන විවිධ හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය පත් කරනු ලැබ සිටින්නීය. 03 August 2025
වත්කම් බාර නොගන්නා ලොක්කන්ට අල්ලසෙන් රතු එළියක් වත්කම් බැරකම් ප්‍රකාශ පසුගිය ජුනි මස 30 වැනිදායින් පසු බාර නොගන්නා ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම ප්‍රකාශ බාරදිය යුතු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. 03 August 2025
හිටපු මහාචාර්ය කෝටි හයකට විදලා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන එහි ඩුබායි ශාඛාවේ කලක් කළමනාකරණ අධ්යක්ෂ වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය කියයි. 03 August 2025
විදේශිකයනට රියැදුරු බලපත් නිකුත් කරයි ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට , ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය සහ වීසා කාළය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05 ක් වැනි සුළු කාළයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක් අද විවෘත විය . 03 August 2025
පෙනහලු පිළිකා වැඩි වෙලා දිවයිනේ පෙනහලු පිළිකා ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ උර කුහර සෛල ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පැවසීය. 03 August 2025
කළුතර රත් කළ යෞවන සමාජ සම්මේලනය කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ නිළවරණය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර එහිදී පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා නොසන්සුන් තාවයක් ඇති විය. 03 August 2025
කාන්තන්කුඩි වැඩ අද නතර වෙලා කාත්තන්කුඩි මුස්ලිම් පල්ලිවලට කොටි ත්රස්තවාදීන් වෙඩි තැබූ සිද්ධියේ 35 වැනි සංවත්සරය වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශ කර කඩ සාප්පු වැසීමෙන් කාත්තාන්කුඩි නගරයේ සියලුම කටයුතු අද ඇන හිටියේය. 03 August 2025
බෞද්ධ කටයුතු කොමසාරිස් ඉවත් කරයි බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක මහතාගේ සේවය අත්හිටවු බව බුද්ධශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසිය. 03 August 2025
නිසි මිලක් නැති බඩඉරිඟු සතුනට කන්න දෙයි මහවැලි එච් කලාපයේ අක්කර 2,000 ක පමණ භුමි භාගයක වගා කළ බඩ ඉරිගු අස්වැන්න නිසි මිළකට විකුනාගත නොහැකිව කරල් සහිතව බඩ ඉරිගු ගස් කිලෝවක් රැපියල් විසිපහ බැගින් සත්ව ආහාර සදහා විකිනිමට සිදුව ඇතැයි සත්ව නිෂ්පාදන ජාතික ගොවි එකමුතුවේ සභාපති අතුල දිසානායක මහතා පවසයි. 03 August 2025
පුංචි සභා හදන්න රජයෙන් කෝටි 2300ක් පළාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 2300ක් වෙන්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 03 August 2025
අපරාධ අල්ලන්න පොලිස්-හමුදා 5735 රට පීරති ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ 5735 දෙනෙකු සම්බන්ධ වී ඊයේ(2) රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කළ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි. 03 August 2025
පැන්ෂන් නැති කරනවාට හිටපු මන්ත්‍රීන්ගෙන් ඉන්දියාවට පැමිණිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ජිනීවා මානව හිමිකම් සංවිධානයටත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් යුරෝපා පාර්ලිමේන්තු සංගමයටත් අසල්වැසි ඉන්දීය රජයටත් පැමිණිලි කර ඇත. 03 August 2025
මහින්ද කොළඹ ගෙදර අතහරී හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ සැණින් තමන්ගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිල නිවසෙන් ඉවත්ව යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 03 August 2025
පොඩි රෝහල් වලටත් දැඩි සත්කාර ඒකක දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල් වලට පමණක් සීමා නොවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 03 August 2025
ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් හඳුන්වා දෙයි ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනය, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව පසුගියදා සාර්ථකව හඳුන්වා දුන්නේය. 03 August 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026