
(සුජිත් හේවාජුලිගේ)
තාජුඩීන්ගේ බී වාර්තාව වැරදියට ලියපු අය පවා මේ ආණ්ඩුවේ සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය
තාජුදීන්ගේ ඝාතනය සිදු වූ දින අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට පොලිසිය අතර කෙරුණු දුරකථන සංවාද හතළිහකට අදාල වාර්තාව දුරකතන සමාගමක ප්‍රධානීන් හැංගූ බව කී මන්ත්‍රීවරයා එදා පාලකයන්ට හිතවත්ව සිටි ඒ දුරකථන සමාගම් ලොක්කන් දැන් ජනාධිපතිතුමා ළඟත් සිටින බව ප්‍රකාශ කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව විශ්වාසභංග යෝජනාවක්වත් ගේන්නවත් මේ ආණ්ඩුව ඉඩ නොදෙන බව රහුමාන් මහතා පැවසීය
හෙතෙම මෙසේ පැවසුවේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තාජුදීන් ඝාතනයේ හඬ පට හැංගු ලොක්කන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා
සමී Wednesday, 01 October 2025 05:34 PM
සාක්කි තියෙනවනම් උසාවි යන්න. කලින් වගේ නෙවේ, දැන් නීතිය ක්‍රියාත්මක වෙනව හොදට.
Ahmed (Gulf) Wednesday, 01 October 2025 11:29 PM
කට වහගන්න
Lalith Thursday, 02 October 2025 12:00 AM
කාලෙන් කාලෙට එක එක සංදර්ශන දාලා ජෙප්පන් ඔවුන්ට දීපු ගව මහේෂාදීන් පිනවනවා.