
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා ජපන් නිල සංචාරය නිමකරමින් කටුනායක ගුවන් තොටින් අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.ෙඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 22 වැනිදා ඇමරිකාව බලා පිටත් විය.
අනතුරුව ඉකුත් 27 වැනිදා ඇමරිකාවේ සිට ජනාධිපතිවරයා ජපානයට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකින්නත් ආසයි කලින් හිටපු ජනාධිපතිවරුන් වගේම පිරිවරින් එන එක ගැන. ටී ශර්ට් එහෙම අඳින්නේ නැතුව රටේ ප්‍රධාන පුරවැසියන් තනතුරේ ගරුත්වය ගැන හිතලා එන්න. ටී ශර්ට්, ජීන්ස්, බඩවටේ ඔතාගත්තු ඇඳුම් කෑලි කියන්නේ ලෝකය ඉස්සරහ රටේ ගරුත්වය නැති කිරීමක්. ඒක හිස් අලි ඔලු කමක් නෙවෙයි. තනතුරේ ඉන්නකම් එහි ගෞරවය රකින්න.
අම්මෝ ඉවරයි...
රාජ්‍ය මුදල් අවභාවිත කරලා පාක්ෂිකයින්ට රැස්වීම් තිබ්බාට දවසක උත්තර දෙන්න වෙයි. දැනට රඟන්න...
සිරියා... ඔයා පව්...!
ශ්‍රියා... හිටපු ජනපතිවරුන්ගේ වස්ත්‍රයට රැවටිලා රෙදිත් නැතිකරගත්තා මතක නැද්ද? දැන්වත් හොරුන්ට ආවඩන්නේ නැතිව රටේ අනාගතය ගැන හිතන්න. කුහකකම අත්හරින්න.
සහතිකේ අරන් ආවාද?
ඉතින් අපිට පාන්ද?
ලංකාවට ආවට පස්සේ වෙනත් සංදර්ශනයක් බලාපොරොත්තු වන්න.