
(අංජුල මහික වීරරත්න)
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු විය.
ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය වගේ විනීත රජයක් සමග සම්බන්ධතා දියුණු ක රගැනීම ඉතා උචිතයි.
කෝ අර ගොම්මන්පිල...?
කොමියුනිස්ට් පක්ෂයක නායකයෙක් අධිරාජ්‍යයෙක් බැහැ දකින්න ගිහින්. කාල් මාක්ස්, ෆ්‍රෙඩ්රික් එංගල්ස් මිනී වලේ ඇඹරෙනවා ඇති...