පොලිස් කොමිසමේ ටෝනර් උස්සලා ජාතික පොලිස් කොමිෂන් සභාවේ තිබූ රුපියල් 566,400/= ක් වටිනා ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් එම කොම්ෂන් සභාවේ කාර්යාල කාර්ය සහයකයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 02 August 2025
ගිලන් රථ - ත්‍රී රෝද රථ ගැටී 11ක් රෝහලට දිවුලපැලැස්ස මහියංගන ප්‍රධාන මාර්ගයේ හෙබරව ප්‍රදේශයේ දී අද (1) අලුයම රෝගින් පිරිසක් රැගෙන යමින් තිබු ගිලන් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලස්ස පොලිසිය පවසයි . 02 August 2025
ගල්කිස්සේ ගැටුමකින් අයෙක් මරුට ගල්කිස්ස අරලිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 02 August 2025
පුංචි මල් කැකුළක් හදිසියේ මිය ගිහින් කැකිරාව නගරා සන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 11 හැවිරිදි සිසුවියක හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි. 01 August 2025
තෙවන කුඹල් පෙරහර ගමන් අරඹයි ඓතිහාසික සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ තුන්වැනි කුඹල් පෙරහර අද පස්වරු 7.16 ට යෙදුන සුභ මුහුර්තියෙන් වීදි සංචාරය කළේය. 01 August 2025
‘‘ට්‍රම්පේ බද්දෙන් තරගයක් නිර්මාණය වෙලා‘‘ ජනපති ට්‍රම්ප් මෙරටට පනවා ඇති සියයට 20 ක තීරු බද්දෙන් යම්කිසි බලපෑමක් කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන්ට එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේය. 01 August 2025
‘‘කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස්‘‘ අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරයි ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීරණය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. 01 August 2025
පොදු ප්‍රවාහනය ගැන මගී අදහස් ගන්න වට්ස්ඇප් අංකයක් පොදු ප්‍රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සැකසූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. 01 August 2025
අතීතය ගැන කතා කර කාලය කා දැමීම අපරාධයක් අතීතයේ සිද්ධ වුණ දේවල් ගැන කතා කරමින් කාලය අපතේ යැවීම අපරාධයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 01 August 2025
පොලිසියේ පුරප්පාඩු විසිඅටදාහක් ශ්‍රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර එයින් පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 01 August 2025
පළාත් පාලන ආයතන වැඩ වලට පුරවැසි සහභාගීත්වය වැඩි කරයි පළාත් පාලන ආයතන වල කටයුතු සඳහා පුරවැසි සහභාගීත්වය පුළුල් කිරිම පිළිබඳ විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුවිය. 01 August 2025
කතානායක නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයකට දෙන්න අනුමැතිය කතානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයකට ලබාදීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවී ඇත 01 August 2025
පොහොට්ටුවට නව සංවිධායකයෝ දාහතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව ආසන සංවිධායක පත්වීම් දාහතක් ප්රදානය කිරීම කොළඹදී අද සිදු කෙරිණි. 01 August 2025
චීන තරුණ කඳවුරට අපෙන් පහක් යති චීනයේ නිංෂි හුයි ස්වයංපාලිත ප්‍රාන්තයේ පැවැත්වෙන 2025 ජාත්‍යන්තර තරුණ මිත්‍රත්ව කඳවුර සඳහා ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් තරුණ තරුණියන් පස් දෙනෙකු සහභාගී වීමට නියමිත බව තරුණ කටයුතු අමාත්‍යාංශය කියයි. 01 August 2025
සීනි කර්මාන්තය බිඳ දාන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ විවිධ පාර්ශව සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සීනි කර්මාන්තය බිඳ වැට්ටවීමට රජය ඉඩ නොදෙන බව මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා පැවසීය. 01 August 2025
උතුරේ අක්කර දාසය දාහක අලුත් පොල් වගාවක් උතුරු පළාතේ මේ වසරේ අක්කර 16,000 ක අලුතින් පොල් වගා කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. 01 August 2025
වයඹ පාසල් දෙකක් ජනපති කාර්යාලයට ඉබ්බාගමුව වීර කර්නල් නියෝමාල් පලීපාන විද්‍යාලයේ සහ කුලියාපිටිය තාවල්ල ධම්මාලෝකමහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාසල් ශිෂ්‍යශිෂ්‍යාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අද (01) අවස්ථාව උදා විය. 01 August 2025
රටවල් තුනකින් ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා ලාංකිකයින්ට වැඩි වශයෙන් ලබාගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය. 01 August 2025
ඇමරිකාව මෙරට තීරු බදු අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක් ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 01 August 2025
පුත්තලමේ සිට කොළඹ පැමිණි දුම්රියේ වැසිකිලීයේ බිළිඳු මළ සිරුරක් පුත්තලමේ සිට කොළඹ බලා පැමිණි දුම්රිය මැදිරියක වැසිකිලීයේ දින කිහිපයක් වයස ඇති බිළිඳු මළ සිරුරක් තිබී සොයා ගත් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් දෙමටගොඩ පොලිසිය පැවසීය. 01 August 2025
සෞඛ්‍ය පරීක්ෂක රාජකාරී වෙලාව සංශෝධනයට කමිටුවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනයට විශේෂ කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 August 2025
විදෙස් අරක්කු පල්වතුර-තේ කහට වීම ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග පරිදි විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද(01) නියෝග කළාය. 01 August 2025
ඇමරිකා බද්ද අඩු කර ගැනීම ගැන එජාපයෙන් පැසසුම් ඇමරිකාව පනවන ලද තීරු බදු පිළිබඳ සාකච්ඡා සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රශංසා කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 01 August 2025
ඇමෙරිකාව පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කරයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ඇත. 01 August 2025
පාතාලයට ගෑවුණු දේශපාලනඥයන් ගැන හෙළිදරව්වක් පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් දේශපාලනය හා දූෂණය එම හේතු දෙක බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පැවසීය. 01 August 2025
ලක්ෂ 20 ක ඉන්දියන් ඉගුරු පන්නන්න බැරි වෙයි ඉන්දියාවේ සිට නීතී විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් බොලෙරෝ ජීප් රථයකට පටවා තිබිය දී,නොරොච්චෝල ඉලන්තඩිය කස කැලේ වෙරළ තීරයේ දී සොයාගත් බව කල්පිටිය පොලිසිය කියයි. 01 August 2025
වසර දෙකකින් පොලිසියට වෙන්න යන දේ මෙන්න පොලිස් දෙපාර්තමේන්තුව ලංකාවේ හොඳම දෙපාර්තමේන්තුව බවට ඉදිරි වසර දෙක ඇතුළත පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 01 August 2025
දේශබන්දු නෙරපන යෝජනාව සඳුදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ලබන සඳුදා ඇතුළත් කෙරුණු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 01 August 2025
රෝහිතගේ බෑණාට ඇප පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ. 01 August 2025
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය ජයගන්නා තැනට ගෙන යනවා ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙනයාමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. 01 August 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026