
(උපුල් හේරත්)
මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවිකාවක මත්පෙති හතළිහක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අද සවස අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය කියයි.
සැකකාරිය කෝන්වැව, උපුල්දෙනිය, පදිංචි තිස්නව හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්යය සහිකාවක ලෙස සේවය කරන්නියක බව මිහින්තලේ පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික අමාරුනම් නිසා එයා පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා වගෙයි.