
(අංජුල මහික වීරරත්න)
එකිනෙකා ගහ ගත්ත අය දැන් බලන්න තංගල්ලට යනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී අද පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ ටෝකියෝ හි පැවති ශ්රී ලාංකික හමුවකදීය.
"නීති හදපු අයම නීති කඩනවා නම් මොකද කරන්නේ.ඔවුන් දන්නවා නීතිය තියෙනවා ක්රියාත්මක වෙන්නේ නෑ කියලා.ඉස්සරහට අප නීතිය ක්රියාත්මක වන බව තහවුරු කරනවා.පක්ෂ හතළිහක් එක කාමරයකට එකතු වෙන්න තරම් අපි ඒක ඔප්පු කර තියෙනවා.
මං දැක්කා අදත් තංගල්ලේ යනවා බලන්න.මේ එකිනෙකා ගහ ගත්ත අය.දූෂණ විරෝධී පනත හරියට ක්රියාත්මක වෙන බව මේ අය දැන් දන්නවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දලා රනිල්ලා ගහගත්තේ දේශපාලන මතවාදීව මිසක් තමුන්ලා වගේ ඉරිසියාව, සමාජ වෛරය නිසා නෙමෙයි. ජනාධිපති වෙලා පිටරටකට ගියත් කතාකරන්න තියෙන්නේ අනුන්ගේ ඕපාදූප. ඕවා ගංකබර ගතිගුණ.
මෙයාට තියෙන්නේ රනිල් භීතිකාව හීනමානයයි
නාකිමයිනා කුරීයා ගහන්න කලින් හොරාකාපු කනදරාවට දෆුවම් තවම පරක්කුයි යුද්දේ නතර කෙරුවේ රනවිරුවෝ මිසක්. නාකිමයිනා නෙමේ. නාකි මයිනා එදා හිටපු ජනාෆ්හිපතිවරයා. ඉහලවැටුපක් අරන් සැපමාලිගාවක ඉදලා දෙන්න පුලුවන් උපරිම සැප ගත්තා රටේ නායකයා කියලා. අනීවාර්යෙන් යුද්දයක් එනවානම්. රටේ නායකයා නැගි සිටින්න ඕන. ඒකනේ ජනතව බලය දුන්නෙ ඒ බලය අර්න් කෙරුවේ. දුගි දුප්පත් පරම්පරාව ගොඩදාගත්තා නුගත් පුත්තු මොලේ නැති කෝටිපතියෝ කරලා උන්ට ගෑනු. හොයලා දුන්නා. ඒ ගෑනු සල්ලි වලට තියෙන කෑදරකමට ආවාට. උගත් තරුනියෝ මේ ගොබ්බ පැටව් කර ගහ ගන්නෙ නැහැ. නාකි ම්යිනව ම්යිනිව. පුලුවන් ඉක්මනට අත් අඩන්ගුවට පත් වෙන්න ඕන. පරලොව යන්න කලින්
ඔබතුමා සහ ගෝල රෑන ලකුණු දා ගන්න උත්සාහ කරන දූෂණ විරෝධී පනත රනිල්ගෙ. වත්කම් බැරකම් පනතත් රනිල්ගෙ. ඒ වගේම ඔබතුමාත් රනිල් මහත්තය එක්ක 2010, 2015දි එක පතේ කෑවා මතක නැතෙයි? රනිල් හාමුගෙ ළඟම හිතවතා මලික් සමරවික්රම මහත්තයත් එක්ක ඔබතුමා බොහොම ඇඟෑලුම්කම් පවත්වනවා නේද තවමත්?
මේකෙන්ම පේනවා මුගෙ කුහුක කම. මේ යකා බෞද්ධයෙක් නෙමෙයි. ඒ වගෙ නම් මේම කියන්නෙ නැහැ
ඔයාට පුතාව බලන්න කොලඹ ඉඳලා අයර්ලන්තයට යන්න හොඳයි. තව කෙනෙක්ට කොලඹ ඉඳලා තංගල්ලට යනකොට තරහයි. එයා ඔය ගමන ගියා කියලා ඔයාට මොකක්ද වෙන පාඩුව? ජනාධිපතිකෙනෙක් වුනාම අනුන් යන ගමන් ගැන හිත හිතා ඉන්නේ නැතුව රට වෙනුවෙන් කරන්න වෙන වැඩ නැද්ද?
චිකේ ජනාධිපති තුමා ජපානේ ගිහිල්ලත් රාජපක්ෂ භීතිකාව. ඔබතුමා ගියේ රටට හොද දෙයක් කරන්න ආයෝජන ගේන්න නම් ඒ කාලය ඒවාට යොදවන්න. විපක්ෂේ අයට ගහන්න ලංකාවේ ඇති තරම් කාලය තියෙනවා. විදෙස් රටවල් වලට ගියාම ඉන්න සුළු කාලය අපතේ නොහැර කළයුතු දේ කරගන්න. කෙනෙක් වයින් බීපුවා, අනිකා රනිල් තංගල්ලේ ගිය ඒවා ඒවා ඕපාදුප. ඒවා ලංකාවේ කතා කරන්න...
බලන්න යන මිනිහත් කැමැති නම්, බලාගෙන ඉන්න මිනිහත් කැමැති නම්... ඔයාට පාන්ද අනුර?
ජපානෙත් ගිහිල්ලා කතා කරන්නේ මැදමුලනේ දේවල්, රට ගැන කතා කරන්න නෙවෙයි. අගමැතිතුමිය උසස්පෙළ සිසුන්ට කරපු කතාවක් මේ පත්තරේ විශේෂාංග ලියමනක් විදියට තාම තිබෙනවා. පාසල් දරුවන්ට කරපු දේශනයත් ජරා දේශපාලන කතාවක්.
Kaw shii. එයා එලදෙනෙකි