
(රංජිත් රාජපක්ෂ)
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ වැදුණු කාන්තාවක එහි එන්ජිමේ සිරවි සිටියදී අසල ගරාජයක සේවක පිරිසක් සහ එම ගරාජය අයිති හැටන් දික්ඔය නගර සභා සභාපති අසෝක කරුණාරත්න මහතා ඇතුළු පිරිසදක් ඇය ඉවතට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ.
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදිය.
පොඩි මැණිකේ දුම්රිය සෙමෙන් ධානවය වූ බවත්, දුම්රිය අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව දිගු වේලාවක් දුම්රිය මාර්ගය අසළ රැදී සිටි බවත් ගැරේජ්යේ සේවකයන් කියා සිටියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd