
(සුජිත් හේවාජුලිගේ)
තාජුදීන් ඝාතනය ගැන අලුත්ම තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය
මේ අපරාධ කළේ ගමේ සිරිපාල හෝ ඥානරත්න නොවන බව කී හෙතෙම රට පාලනය කරපු අය අපරාධ වසා දැමූ බවද සඳහන් කළේය
මේ රජයට මාස 60ක කාලයක් ඇති බවත් තවම ගතවී ඇත්තේ මාස දොළහක් පමණක් බවත් ඔහු කීවේය
මාස 48 ඉවර වෙනකොට සියලු දෙනා නීතිය අනුව ඇතුළේ ඉඳීවි යැයිද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂෝයි අනේ! අපිටත් කියන්නකෝ, තනියම එන්ජෝයි කරන්නේ.
ඔයගොල්ලෝ ප්‍රබන්ධ කතා හදන්න දක්ෂ බව දැන් ජනතාව දන්නවා. තමන්ගේ නොහැකියාව වහගන්න සතියෙන් සතිය නාට්‍ය පෙන්නනවා. ආණ්ඩුව පච වෙලා ඉවරයි. ඊලඟට කියන්න හිතාගෙන ඉන්න බොරුව මොකක්ද?
එහෙම දකින්න තමයි අපි ඔබලට අපේ චන්දය දුන්නෙ, හැබැයි කිසිවිටකත් නීතිය අවභාවිතා නොකල යුතුයි
දේශපාලකයෝ විතරක් නොවෙයි,රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම පරිපාලන සේවයේ නිලධාරීන් සිදුකර තිබෙන වංචා හා දූෂන සම්බන්ධයෙන්ද නීතිය අකුරටම කියාත්මක කල යුතුයි. අපි බලන් ඉන්නෙ ඒ ටිකත් වෙනකම්. මොකද ඒ අය තරම් හානියක් දේශපාලකයෝ කවදාවත්ම කරල නැහැ.
නාටක මාරයි , වැඩ අජූතයි . ගිය සතිය රට නාට්‍ය, මේ සතියේ තාර්ජුඩින් එන සතියේ ???
කරුණාකර ජනතාව ජනපති වෙත තබා ඇති විශ්වාසය රැකෙන ලෙස පමණක් හැසිරෙන්න ප්‍රකාශ නිකුත් කරන්න. ඒවගේම මෙය පක්ෂ /ආණ්ඩු ජයග්‍රහණයක් ලෙස නොව විනීත රටක් නැවත ස්ථාපිත කිරීමේ කර්තව්‍යක් ලෙස සලකා කටයුතු කරන්න
අතැම් පරිපාලන සේවයේ නිලධාරීන් තාජුලින්ල වගේ දහ පහලොක් දෙනෙක් ආර්ථක වශයෙන් ඝාතනය කරල තියෙනවාත ඒ අය වෙනුවෙන්ද රටේ නීතිය කිුය්තමක විය යුතුයි. දූෂණයේ ගෝඩි පාදර්හල තමයි සමහර පරිපාලන සේවයේ නිලධාරීන්. දැන් ඉතින් වැඩේ පටන් ගන්න. අප ඉන්නව උදව්වට. එතකෝට තේරෞවි දේශපාලකයෝ ඉන්නෙ ඒ අයට යටින් කියල.
Container 323 වගේම ඇති නේද?
එකත් වෙන්න ඕනේ, ඒ වගේම රටත් මේ ඉන්න තත්වෙන් ගොඩගන්න ඕනේ.
පරිපාලන සේවයේ දූෂිතයෝ සහ වංචනිකයෝ වැඩියෙන්ම ඉන්නෙ දකුණු පළාත් සභාවෙ කියලයි මම නම් හිතන්නෙ. මොකද මම අල්ලස් කොමිසමට පැමිණිලි කිහිපයක්ම කරල තියෙනව. තවම වැඩ පටන් ගත්තෙ නැහැ. පටන් ගත්තහම ඒ කට්ටියත් පෝලමට යාවි. අපි අවශ්‍ය උපරිමි සහපෝයග දෙනවා. රාජ්‍ය යාන්තණය සුද්ධ කරන්න.
මේ මාලිමා මෝඩ වහල්ලු පූම් වෙන කාලයයි
මම චන්දෙ දුන්නෙ වෙන පක්ෂෙකට. ඊළඟ සැරේ නම් මාලිමාවට. ඔයාල රට හදන්න. අපි හොර හැත්තට ආයිත් එන්නවත් දෙන්නෑ..
කලින් රජයයන් කළ ආකාරයට උසාවියේ කරන්න තියෙන වැඩේ මාධ්‍ය ඉදිරියේ ෂෝ දැමීම වෙනුවට නියමිත ආකාරයට ක්‍රියාමාර්ග ගන්න..
කල යුත්තේ හොඳ රහසිගත විමර්ශනයක් කර අදාල චුදිතයෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකර සාධාරණ සාක්ෂි තිබෙනවා නම් චෝදනා ගොනුකර අධිකරණයේ නඩු පැවරීම මිසක්, අපරාධ කාරයෝ අල්ලන්න කලින් ගැලරිය පිනවීමට මාධ්‍ය වලට කතා කිරීම නොවේ, හොරු අපරාධ කාරයෝ අල්ලන්න අවංක වුවමනාවක් තිබෙනවා නම් ඇමැතිතුමා මින් ඉදිරියට අධිකරණයේ චෝදනා ගොනු කිරීමෙන් පසුව පමණක් ප්‍රකාශ නිකුත් කරන්න. එහෙම නොකලොත් අපරාධ කාරයෝ පැනලා යන්න හෝ සාක්ෂි වෙනස් කරන්න කටයුතු කරාවි... ඒක පරීක්ෂණ වලට බාධාවක්... ඔබතුමා මාස කීපයකට කලින් ගුවන්හමුදාවේ ගුවන් යානය කඩා වැටුණු අවස්ථාවේ දවස් කීපයකට පසුව කල ප්‍රකාශයක් වන " මෙම අනතුර ගුවන් හමුදාවේ නියමුවන්ගේ වරදින් සිදුවුණා "වැනි ප්‍රකාශ කරන්න එපා. ගුවන් අනතුරක පරික්ෂා නිම කරන්න අවම වශයෙන් මාස 3ක් වත් යනවා...
බිමල් ඇමතිතුමා කියනවා මේ අධිකරණ කටයුතු වලට රජය ඇඟිලි ගහන්නේ නෑ කියලා. ඒ එක්කම කියනවා මේවාට වැරදිකරුවන් හිටපු පාලකයන් කියලා. ඉතින් අධිකරනයට කලින් තීන්දුව දීලා ඉවරනේ. අධිකරනයට ඇඟිලි නෙවෙයි කටින්ම ගහලනේ.
අත කරකවලා ගහන්න තියෙන්නේ...
ඔන්න අපි විශ්වාස කළා හොදේ...
පච කියන එකත් සීමාවකට කරන්න. නැතිනම් ලොක්කට තැනක් නැතිව යයි.
පචකොටා මහ මොලකාරයා කිව්වා වගේ... කියලා ප්‍රස්තාව පිරුල අහලා තියෙනවා.
මෙයත් නිකන් ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා වගේ. ඇති දේකුත් නෑ. නැති දේකුත් නෑ. කයියේ නිමාවකුත් නෑ.
බොහෝම පරිස්සමින් රාමු කරලා තියා ගන්න