(සුජිත් හේවාජුලිගේ ))
රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට විවිධ සටකපට උත්සාහ දරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවද ඔහු සඳහන් කළේය.
තජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බව පැවසූ රාජපක්ෂ මහතා එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවද සදහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා කියන්නේ ඇත්ත, හැමෝම ඒක දන්නවා මිනීමරුවෝ
අනේ ඔයාගේ සුරංගනා කතා උසාවිය ගිහිල්ලා විනිසුරුවන් ඉදිරියේ කියන්න නාමල්, අපි බලමු ඒගොල්ලොවත් ඕවට රැවටෙයිද කියලා !
ඔව්නේ. අතපය කඩාගෙන කර් එක හප්පගෙන, පැසෙන්ජර් සීට් එකට පැනලානේ වැඩේ කරගෙන තියෙන්නේ. ඊට කලින් වතුර එකක් සුපර් මාර්කට් එකකින් අරගෙන බීලා. ගිනිගන්නකොට රස්නෙට වෙන්න ඇති. හැබැයි කාරෙකට හරි ආදරෙයි. අධික වේගයෙන් ඇවිල්ලා චුට්ටක් සීරිලා, බෆර් එක ටිකක් ඇතුළට ගිහිල්ලා...
මාළුවා නහින්නේ උගේ කට නිසාලු...
ඇත්තම කියනවා නම් තාජුදීන් කියලා එක්කෙනෙක් හිටියෙත් නෑ නේද?
මෙතුමාට කව්රු හරි මේ ගැන චෝදනා කළාද?
නාමල් මොකෝ මෙච්චර බයවෙලා. කලින් ශානි අබේසේකර මේක අදිනකොට ඒ මනුස්සයා ව හිරේ දාලා රස්සාව නැතිකරලා මොන තරම් වධ දුන්නද? දැන්නම් බේරෙන්න බෑ පුතේ.
කිරි බෝතලයෙන් සූප්පුවක් ගහලා කිරිබීලා වරෙන්... සොබාදහමෙන් බේරෙන්න බැහැ කවදාවත්..
මේ ආණ්ඩුව නාගන්නේ ඔප්පු කරන්න බැරි රෙද්දවල් චුටි කොනක් අල්ලාගෙන පුවත්පත් සාකච්චා පවත්වන නිසා. වට්ටි අම්මලා වගේ තැන තැන කියව කියව ඉන්නේ නැතිව , හරියට කරනවා නම් සාක්ෂි හොයාගෙන, අන්තිම කට්ටට ඇවිත් ඔප්පු කරලා අල්ලන එකයි ඇත්තේ. වටගල, නලින් දෙන්නම ඔප්පු කරන්න බැරි දේවල් ගැලරියට කියවලා ගොන් ආතල් දෙනවා. අඩුම ගානේ උගන්ඩා කුමාරිගෙන් වත් පාඩමක් ඉගෙන ගන්න ඕනේ...
මේ මහත්තයා කතා කරන්නේ වෙච්චදේ මොකද්ද කියලා හරියටම දන්නවා වගේනේ. අනේ අනිච්චන් කීවලු.
ඉතින් මේතරම් ඉක්මන් පිළිතුරු දෙන්නේ ඇයි? රජය නෙමෙනේ කියන්නේ කුලී මිනීමරුවන්ගේ අඹුව. මෝඩ බේබී ඒ දවස්වල ගොඩක් මෝඩයි. ගමේ අසරණ ගැහැණු වට කරගෙන ජෝගි නටපු කෙනෙක් මේ. පාතාලයවත් නැහැ මේ කීදෙයින් හෙල්ලුනේ. කෝ මාගේ... කිරිල්ලී එයාවනේ තියන් මේ ප්‍ර්ශ්නය යට ගැහුවේ එයා යන්නම ගියා. මිනිමැරුම් හොරකම් එලියට දානකොට. ඔබලා කියන්නේ පලි ගන්නවා කියලා. මේක පලි ගැනිමක් නෙමේ. මෝඩ කම්බ හොරුන්ට අත දිග ඇරලා නෙලන්නේ නැති එකේ වරද... ගොබ්බ බේබිගේ දුරකතන අන්කය ටිකක් දෙන්න බැරිද?
පුහුල් හොරා කරෙන් දැනේ.
මේ කතාව කෙසේ වෙතත් තාජුඩීන් වගේ මතෘකා මඩ දාදා හෝදන පාටක් තියන්නේ. වින්දිතයන්ගේ ඥාති හිතවතුන්ගේ හිත් නැවත නැවත පාරන්නේ නැතිව යුක්තිය ඉටු කරනවා නම් ඒක පැහැර ඒක කළා නම් හොඳයි කියලා හිතනවා...
ඒ මරනය කොහේද සිද්ධ වුනේ කියලා රටේ බහුතරයක් දන්නවා. රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් වෙච්චි ආරාවුලක්. ඒ හැව්ලොක් ක්‍රීඩා සමාජය අත්පත් කර ගැනීමට, එක්තරා කටිටියක් එක්ක තාජුඩීන් තදින් විරුද්ධව කතා කරපු නිසයි තාජුඩීන්ට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුනේ...
දැන් ඔයා කියන ඒවා අපි විශ්වාස කරන්නම්, එතකොට ප්‍රශ්නයක් නෑනේ..
අනුර සේනානායක සාක්ෂි වසන් කළ තාජුඩීන්ගේ මුදල් පසුම්බිය හමුවුණේ, වෙන තැනක වාහනේ ගිනිගත්තේ වෙන තැනක.
අපේ ආණ්ඩුව මිනියක් හරි ගොඩ අරගෙන ගේමක් ගහනවා. ගිය පාර ශානි ලවා කර ගන්න බැරි උනාට මේ සැරේ කොහොම හරි කරනවා. බලා ඉන්ටකො නාමල් මහත්තයා.
රාජපක්ෂ වරු කරන දෙයක් අහුවෙන්න කරන්නේ නෑ හරිය......
කරෙන් දැනේ
මිනීමරු රාජපක්ෂ හැතිකරේ එල්ලුම් ගහට යවන්න ඕනි
මේකා මෝඩ නිසා. අත් අඩන්ගුවට ගත්තාම... ටිකක් බොන්න දෙන්න. ආපහු නැහැ මෝඩ බේබි චන්ඩිපාට් අරගෙන සේරම නාකිමයිනාගේ... මයිනාගේ, කපුටාගේ... ගොබ්බ රැලගේ... පරම්පරාවේම පටි රෝල් කරනවා. මෙයාට ටිකක් බොන්න දුන්නාම ඇති. හොයාගන්න බැරි ප්‍රශ්න. සේරම වමාරන්න ගස්සනවා.
මාර කතාවක්නේ ඒක. මේ මහත්තයා කතා කරන්නේ වෙච්චදේ නොවෙච්චදේ මොනවාද කියලා හරියටම දන්නවා වගේනේ. අනේ අනිච්චන් කීවාලු...