(සුජිත් හේවාජුලිගේ )
තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී කතාව ගැන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලොකුවට කලබල විය යුතු නැතැයි කම්කරු නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් මෙතරම් කලබල වන්නේ ඇයි දැයි ජනතාව සිතා බැලිය යුතු බවත් තාජුඩීන් ඝාතනය මහා බැංකු හොරකම වැනි සිද්ධි සම්බන්ධයෙන් මේ රටේ ජනතාව යම් විමසිල්ලකින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
එම සිද්ධි පරීක්ෂණවලට බාධාවක් නොවන ආකාරයට යම් ප්‍රමාණකට දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නීතිය පසිඳලන ආයතන දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව අද ස්වාධීනව ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’තාජුදීන් කතාවට නාමල් කලබලවීම හොයන්න ඕන’’
kasun Thursday, 02 October 2025 12:51 PM
උඹලා ඉතින් දැන් අවුරුද්දක්ම එක එක කලබල වෙන ඒව හොය හොය හිටියනේ. ඉතුරු අවුරුදු හතරත් ඔක්කොම කර කර කයිය ගගා හිටු.
ගුණරත්න Thursday, 02 October 2025 12:58 PM
ආණ්ඩුවේ අභිප්‍රායත් මොකක් හරි චෝදනාවක් දාලා විරුද්ධවාදීන් හිර කරන්න කියල අපිත් දන්නවා, රනිල් අත්අඩංගුවට ගැනීමෙන් එය ඔප්පු වුනා.
නිමල්කා Thursday, 02 October 2025 01:37 PM
කලබල වෙන්න දෙයක් නැහැ අන්න උඹලගෙ සනෙක් කුඩුවලට අහුවෙලා. උඹත් තංගල්ලේ ගියහම කෑම කන්න ඇත්තේ ඒ සනාගෙන්ම වෙන්න ඇතිනේ.
මහසෙන් Thursday, 02 October 2025 01:54 PM
මේ ආන්ඩුව ට කෙලවීමේ ක්‍රියාවලියේ මුල්.පෙලේ කෙනෙක් .ඒ නිසා දවස ගානේ දොඩෝනවා
SoSad Thursday, 02 October 2025 02:53 PM
මේ අර ගුරුවරු එක්ක කොටුවේ පස් කාපු හාදයා නේද? අන්න ගුරු විදුහලපතිලා අර පනතක් ගැන කතා කරනවා ගිහින් , අන්න ඒවා ගැන හොයලා බලලා, තමුන් එක්ක හිටිය මිනිස්සුන්ට දෙයක් කරනවා.
Neel Thursday, 02 October 2025 02:58 PM
පුහුල් හොරා කරෙන් දැනේ...
කපුරුහාමි Thursday, 02 October 2025 03:03 PM
මහාපරිමාණ හොරකම් වංචා දූෂන නාස්තිය ,සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු ,අපරාද ,කුඩු මෙකී නොකී සෑම දූෂිත කඩාකප්පල්කාරී ජඩ වැඩක් පිටිපස්සේ ඉන්නේ,බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ උන් කියලා කාලාන්තරයක් තිස්සේ අපි දැකපු දෙයක්.දන්නෝ දනිති .
සෙනෙ Thursday, 02 October 2025 03:18 PM
කපුරුහාමි , අපි කලකට පෙර ඔය හරකා කුරත් එක්ක වික්කා. ඔබ තාම ඒකා කරේ තබා ගෙන ඇවිදිනවද?
විපරමා Thursday, 02 October 2025 06:03 PM
හොර පෙරකදෝරුවා කලබල වෙලා තියෙන්නේ, පවුලේ උදවිය ඊට සම්බන්ද බවට සාක්ෂි තියෙන නිසා... හිරේට යන්න වෙයිද කියලා තියෙන බයට මිසක් වෙන මොනවාටද...?
Chandana Friday, 03 October 2025 07:24 AM
මේ කුහකයින්ට තමයි තේරෙන්නේ... නෑනේ. රට ලස්සනට යනවා කියලා... මහින්ද වන්දනා කරන්නමයි යන්නේ.