
( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ පුද්ගලයකු කූඨ ලේඛන භාවිතා කරමින් පාවිච්චි කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රාදේශීය සභාවට ඟරග කළ අපේක්ෂකයකු බව පොලිසිය කීය. සැකකරු මොරොන්තුඩුව අරියගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි. එකී ජීප් රථයට භාවිතා කර ඇත්තේ මෝටර් රථයක අංකයක් බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට ත්‍ර්‍රීවීල් එන්ජින් එකක් වෙන්න ඇති බට් කරලා තියෙන්නේ අයිස් පෙරමුණේ ඒකෙක් නේ..
කොතැනක හෝ අපරාදයක් වංචාවක් සිදුකරන අය අතර වැඩිපුරම ඉන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෝ.. මේක මාර වැඩක්නේ... ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වේන්න බැරිද....
ශ්‍රී ලංකා පොදුජන අපරාධ පෙරමුණ කියලා නම් කළා නම් හොදයි.