විරැකියා පටදරුවෝ පුරප්පාඩු තිස්දහසක් පෙන්නති රාජ්‍ය අංශයේ තිස් එක්දහසක පුරප්පාඩු සදහා දිවයින පුරා සිටින 30000ක රැකියා විරහිත උපාධිධාරීන් පත්කරන තුරු තම අරගලය නොනවත්වන බව රැකියා 05 June 2016
චන්ද්‍රලේඛාගේ බාල දියණිය වින්ඩි, අම්මාගේ ගීතයක් අපූරුවට ගයයි ජාතික රූපවාහිනි නාළිකාවේ ඊයේ (04දා) පැවැති 'PEO රිදම් චැට්' වැඩසටහනේදී රූකාන්ත ගුණතිලකගේ සහ චන්ද්‍රලේඛාගේ බාල දියණිය වන ට්‍රි 05 June 2016
පලාලියේ අක්කර 200 ක් අයිතිකරුවන්ට යුද සමයේදී ආරක්ෂක හමුදාව විසින් පවරාගත් යාපනය පලාලි අධිආරක්ෂිත කලාපයේ වලිකාමම් උතුරු ප්‍රදේශයට අයත් ඉඩම් අක්කර 200ක් දෙසතියකින් න 05 June 2016
ගීතාට විරෝධය පාන්න පිරිසක් මහින්දගේ රැලිය වර්ජනය කරති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති බෙන්තර ඇල්පිටියේ මිරිස්වත්තේ පැවැත් වූ රැස්වීමකට තමන් සහභාගී නොවූ බව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හ 05 June 2016
මෙන්න සිතියම් මේ දර්ශනය ඔබේ ඇස් අදහන්න අපහසු නිර්මාණයක්. එය ප්‍රොජෙක්ටරයක් සහ වැලි ගොඩක් සමග කෙරෙන ගනුදෙනුවක්. මෙම නිර්මාණ ශිල්පීන් දෙදෙනා තමන් 05 June 2016
'හන්කිති දහතුන' එනකන් අපි මඟ බලා හිඳිමු ඩිම්.....ඩිම්.......ඩිම්.......ආ.......ආ ආ දැන් හුස්ම ඉහළට ගන්න. ආ දැන් හුස්ම හෙමින් පහළට හෙලන්න. ආ දැන් කට ඇරලා ඩිම් ශබ්දය කියන්න. ඩිම්. වේදික 05 June 2016
කිරිඅැල්ල දිගරොල්ල පාලම විවෘත කරයි මොරටුව දිගරොල්ල පැලම අද (05) මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි. අද උදෑසන පාලමට උසාවි නියෝගයක් මත ප 05 June 2016
ගෝඨා ශ්‍රීලනිප දෙවැනියා කරන බව කම්කරු ඇමැති කියයි ඉදිරියේ දී ශ්රීලනිපය දෙකට නොබෙදී රාජපක්ෂලත් එක් කර ගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ නායකත්වයෙන් මේ රටේ අපේ ආණ්ඩුව 05 June 2016
කට්ටි පැන්න රියදුරා කැමරාවෙන් අල්ලයි කුරුවිට එක්නැලිගොඩ පරගල හෝටලයක් අසල දී මාරක රිය අනතුරකට සම්බන්ධ රියදුරකු සී.සී.ටී.වී. කැමරාව නිසා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 June 2016
කොල්ලන්ට ගෙනාපු මත්පෙති අල්ලයි පාසැල් සිසුනට විකිණීම සඳහා වාලච්චේනයේ සිට ගෙන ආ බව කියන මත් කුඩු පෙති 600 ක් පමණ පෙති වෙළෙන්දා හා ගැනුම්කරුවන් සිවු දෙනෙක් සමඟ අත්අඩ 05 June 2016
පොලිස් පොතෙන් ඉඳුරුවේ යාලගම රිය අනතුරකින් ටෙලිකොම් ගිණුම් කළමණාකරුවෙකු මිය ගොස් ටෙලිකොම් සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී. සේවකයන් 05 June 2016
කේන්ති ගිය පොඩි එකා පොඩි ළමයි මල් වගේ කියලයි කතාවට කියන්නෙ. ඒත් පහුගිය කාලෙ ලංකාවෙන් සමාජ ජාල අඩවිවලට නිකුත් වෙච්ච වීඩියෝ බැලුවනං ඒක එහෙම නෙමෙයි කියලත 05 June 2016
' Mary Poppins' සිනමාපටය නවතම සිනමා නිර්මාණයක් ලෙස පුළුල් තිරයට... බ්‍රිතාන්‍ය ආදරණීය සිනමා චරිතයක් වන නැනී මේරී පොපින්ස් නැවතත් නිළි එමිලි බ්ලන්ට් සහ නළු ලින් -මැනුවෙල් මිරැන්ඩා සමගින් පුළුල 05 June 2016
Housefull 3 - දැන් තිරගතවේ "හවුස්ෆුල්" චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය විය. සජිද් - ෆර්හාඩ් දෙ 05 June 2016
ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක පැරීසියේ ප්රණාමයට ඌ මට ගැහැව්වා, මට ඌ ගැහැව්වා’ අන්තිමට ගුටි කාලා තියෙන්නේ මම පමණයි. ඉහත වැකිය 80 දශකයේ දී ගුවන් විදුලියේ, රූපවාහිනි 05 June 2016
වතුරේ සංගීතය.. වෙනසක් ... මේ සංගීතය නැගෙන්නේ ජලයෙන්. ජලයෙන් උපදින මේ සංගීතය දෙසවනට මිහිරක්. Between Music නම් වූ ඔවුන්ගේ සංගීතයේ යම් ගුප්ත හඬක් තිබෙනවා. ඔවුන් එකිනෙ 05 June 2016
'The Rolling Stones' ගිටාර් වාදක රොනී වුඩ්ස් පිය පදවියට... ඉංග්‍රීසි ජාතික සුප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක් වන "The Rolling Stones" සංගීත කණ්ඩායමේ ගිටාර් වාදක 68 වියැති රොනී වුඩ්ස් නැවතත් පිය ප 05 June 2016
යාපනයටත් යන ආදරණීය කතාවක් ලබන සතියේ සිට ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකි ආදරණීය කතාවක් චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ප්‍රියන්ත කොළඹගේ. ඔහු සමඟයි "හදසර" මේ 05 June 2016
රංගනය සඳහා ආරාධනාවක් බලාපොරොත්තුවෙන් ඉන්න 'සඳුනි' නිදහස්ව කාලය ගත කරමින් නිරූපණ ශිල්පයට දැඩි කැමැත්තක් ආදරයක් දක්වන saravita.lk සමඟ කතා බහට එකතු වන ඇය සඳුනි වික්‍රමසිංහ. ඉතිං 05 June 2016
ප්‍රා:ලේකම් සඟරුවනින් සමාව ගනී අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ධර්මායතනයේ මැයි 29 වැනි දින පැවැති අනවසර ඉඩමි හිමියන්ගේ රැස්වීමකට අනවසරයෙන් ගිය අනුරාධපුර නැගෙනහිර න 04 June 2016
ටී.එම්. සනත්-මල්කාන්ති, ලක්ෂ්මන් ගම්පහදී ගී ගයති ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න, මහාචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි සහ ලක්ෂ්මන් හේවාවිතාරණ ගී ගයන සොඳුරු නිශාන්ත 04 June 2016
පින්තූර අලවා සහනාධාර බෙදු දේශපාලකයාට ඉහළින් තරවටුවක් තම පිංතූරය අලවා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහනාධාර පාර්සල් ලබාදී ඇති රාජ්‍ය ඇමැතිවරයකුට ඉහළ පෙළේ දේශපාලනඥයකු විසින් තදින්ම දොස් 04 June 2016
දඹුලු චිත්‍ර උඩ බලි ඇඳලා දඹුලු විහාරයේ පිහිටි බුදු පිළිම වහන්සේලා සහ සෙල් ලිපි වලට කිසියම් පිරිසක් අකුරු ඇද හානි සිදු කර තිබෙන බවට දඹුලු රජමහා විහාර මහානාය 04 June 2016
මුද්‍රා නාට්‍යය චෙස් ක්‍රීඩාව තරම්ම ප්‍රබලයි "චක්‍රය බිඳී යයි" (Breaking The Karmic Cycle) මුද්‍රානාට්‍ය අද (04දා) සවස ලයනල් වෙන්ටඩ්හිදී නිදුක් මධුෂික මීට විසි දෙවසකට පෙර තමන 04 June 2016
මීපුර මාධ්‍යවේදියාට පහරදුන්නැයි දෙදෙනෙක් රිමාන්ඩ් මීපුර පුවත්පතේ හා මී පුර වෙබ් අඩවියේ කර්තෘ ෆර්ඩි ගමගේ ට පහර දීම සම්බන්ධයෙන් සැකකුරුවන් දෙදෙනා අද (04) මීගමු පොලිසිය විසින් අත්අඩංගුව 04 June 2016
මෙන්න කොණ්ඩ මෝස්තර කේෂ කල්‍යාණිය ගැහැනියකට හොඳ ආභරණයක්. එය ගැහැනියකට වඩා වැඩි අගයක් සහ ලස්සනක් එක් කරනවා. ඒ වගේම බොහෝ පිරිස් තමන්ට නොගැළපෙන කොණ්ඩා මෝ 04 June 2016
මා ගැන නොකියා විවාදෙ කරන්න උඩින් යන යානාවලට අදාළව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුණි. එම යානා අයත් ආයතනයට සම්බන්ධ වී සිටි දේශපාලනඥයෙක් විපක්ෂයෙන් සිදුවන ව 04 June 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026