වීඩියෝවෙ කියවෙන විදියට නම් මේ බ්‍රසීලයේ රියෝ අගනුවර මෑතකදී කෙරුණු වීඩියෝවක්. මේ දිනවල ඔලිම්පික් නිසා එහි සංචාරකයන් වැඩියි. මේ හොරකම් දුටුවිට මෙවැනි දේ අප රට තුළත් සිදුවන බව වැටහේවි. ඒ නිසා මෙම වීඩියෝව දෙස බලා හෝ ඔබේ වස්තුව පිළිබඳ ආරක්ෂාව සලසා ගන්න. මේ සියල්ල ප්‍රධාන ලෙස අනියත බය සහ නොසැලකිල්ල හේතුවක් වෙනවා. ඒනිසා ඒ ගැනත් සැලකිලිමත් වන්න. මෙය මිතුරන් අතරේ බෙදාගන්න. මෙය හැකිතරම් පිරිසක් දැකීම බොහෝ පාඩු ඔබට වළක්වනු ඇති.

 

රචින්ත ජයවර්ධන