"ඩිෂුම්" බොලිවුඩ් චිත්‍රපටය හරහා මේ දිනවල ඔබ දකින ශ්‍රී ලංකා රූපරාජිනි ජැක්ලින් ෆර්නැන්ඩේස් "කොයි මෝයි" වෙබ් අඩවිය සමගින් එක්වූ සම්මුඛ සාකාච්ඡාවකදී පවසා තිබුණේ තමා බොලිවුඩයේ "කිං ඛාන්" වන ෂාරුක් ඛාන් සමගත්, "කිරූළු නොපළන් රජුන්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අමීර් ඛාන් සමගින් චිත්‍රපටය රඟපෑමට දැඩි කැමැත්තෙන් පසුවන බවයි.
ජැක්ලින් මීට පෙර බොලිවුඩයේ සුපිරි ඛාන් නළුවෙකු වූ සල්මාන් ඛාන් සමගින් "කික්" චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර, එය ආදායම් උපයා ගැනීම් අතින් අතිසාර්ථක එකක්ද විය. "ඩිෂුම්" චිත්‍රපටයෙන් පසුව ජැක්ලින් රංගනයෙන් දායක වන තවත් බොලිවුඩ් චිත්‍රපටයක් අගෝස්තු 25 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙන අතර, ඒ "ප්ලයින්ග් ජෙට්" චිත්‍රපටයයි. මෙය "සුපර්හීරෝ" චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජැකලින්ගේ සිහිනය