කොස්ගොඩ දුම්රිය පොළ අසල දී කාන්තාවක් (50) සාගරිකා දුම්රියේ ගැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
කාතන්කුඩියේ කර්බලා නගරයේ ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝදර රබර් වැඩපොළක සේවකයකු මරා දැමී යැයි සැකපිට තරුණයකු අත්අඩංගුවට ගනු ලැබීය.
අවිස්සාවේල්ලේ හැඩිදැඩි සැකකරුවකු මාංජු දමා මෙල්ල කිරිමට පොලිසියට විනාඩි විස්සක් පමණ ගතවිය.
හිසට මිටි පහරක් වැදුණු සැමියෙක් ද නැන්දම්මාගෙන් පහර කෑ බව කියන ලේලියක ද රෝහල් ගත කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd