වැට් පනතට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවත්, එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වනු ඇති බවත් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.