ලෝරන් ගොට්ලීබ්ගේ උපන් දිනය චාමෙට සමරයි ලෝරන් ගොට්ලීබ් නම් ඇමෙරිකානු නර්තන ශිල්පිනියගේ උපන්දිනය පසුගියදා ඇයගේ මිතුර මිතුරියන් සමග චාම්ව පවත්වා ඇති බව ඉන්දියානු පුවත 10 June 2016
'ආදරණීය කතාවක්' දැන් සිනමාහල්වල රීගල් කොළඹ, රීගල් නුවර, මැජස්ටික් කොළඹ, මැජස්ටික් යාපනය යන සිනමාහල් වලදී තිරගත වේ 10 June 2016
මගේ අත අතඇරපු අය පවා මට කරල තියෙන්නේ උදව්වක් මාධවී වත්සලා පසුගියදා පැවැති රයිගම් ටෙලීස් 2015 සම්මාන උලෙළේදී "වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය" ලෙස ස්වර්ණවාහිනියේ ව 10 June 2016
'නෙරංජනා' රූපගත කෙරේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන සුදත්ත තිලකසිරිගේ අලුත්ම ටෙලිනාට්‍යය වන "නෙරංජනා" හි රූපගත කිරීම 10 June 2016
අනිල් කපූර්ගේ '24' එළියට බොලිවුඩ් නළු අනිල් කපූර් රංගනයෙන් දායක වන %24^ නම් රූපවාහිනි කතාමාලාවේ දෙවැනි අදියරේ ප්රචාරක පටය මේ වනවිට එළිදක්වා තිබෙනවා. ත්රස 10 June 2016
පසුගිය කාලෙ අතේ සතපහ නැති වෙලාවේ නොගැළපෙන චරිත මට රඟපාන්න සිදුවුණා ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍ය‘යේ "දස්කොන්" චරිතය නිරූපණය කළ ඔහු පසුගියදා පැවති "රයිගම්" ටෙලි සම 10 June 2016
ලෝකෙ සුපිරිම ගිටාර් පාට් සීයක් ලෝකයේ නිකුත් වූ සහ ඉදිරියටත් නිකුත් වන ගීත බොහොමයක සංගීතය විසින් නිහඬ සේවයක් ඉටු කරනවා. ඒ සේවය ඇගයීම කෙසේ වෙතත් එම සංගීත කාණ්ඩ නිසා 10 June 2016
රංගනය පැත්තට වැඩිපුර යොමු වෙනවා - චන්දි අනුපමා වෘත්තිය මට්ටමේ මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරන චන්දි අනුපමා, මේ වනවිට රංගනයටද පිවිස සිටින්නීය. ටෙලිනාට්‍යය මෙන්ම, ගීත රූප රචනා ක 10 June 2016
රවී විශ්වාසයට ස්තුති කරයි විශ්වාසභංගයේදී අපට සහාය දුන් සියලු පාර්ශවවලට සහ ඡන්දය දීමෙන් වැළකී සිටි සියලු දෙනාට ස්තූතිය පළ කරන බව මුදල් ඇමැති රවී කරුණානායක අ 09 June 2016
අලි පැටවුන් අයිතිකරුවන්ට දීම වැළැක්වීමේ නියෝගය දික්වෙයි ව්‍යාජ ලියවිලි සහිතව සිටියදී වනජීවී බාරයට ගෙන උඩවලව ඇත්අතුරු සෙවණේ හා පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි පැටවුන් 15 දෙනා අයිති 09 June 2016
දිවි පරදුවට තැබූ 12කට විරුජන සම්මාන ජාතික විරුජන සම්මාන උළෙල පාකිස්තානු මහ කොමසාරිස් ජෙනරල් හුසේන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවැත්විණි. 2015 වසරේ අන් අයගේ දිවි රැක 09 June 2016
‘අත්අඩංගුවට ගන්න එපා‘ : ගම්මන්පිලගෙන් පෙත්සමක් ඕස්ටේ්රලියානු ජාතිකයෙකු තමන්ට එරෙහිව රහස් පොලීසියට සිදු කර ඇති පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමකට මුහුණ දී ඇති න 09 June 2016
වෙල්ගමගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ගොනුකළ මූලික අයිතිවාසිකම් ප 09 June 2016
විශ්වාසභංගය භංගවෙයි රවී කරුණානායකට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (9) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 94කින් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 09 June 2016
ගිගී හැඩිඩ් රංගනයට වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩයමේ හිටපු ගායකයෙකු වන සෙයින් මලික්ගේ පෙම්වතිය වන ගිගී හැඩිඩ් රංගනයට එක් වන බව වාර්තා වෙනවා. නිරූපිකාවක 09 June 2016
ජගත් සාම හමුදාවට තව පිරිසක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියට ගිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බල ඝනය අද (09) ශ්‍රී ලංකාවට ආවේය. ගු 09 June 2016
ජනපති මැති සබයේ : එස්බී මහබැංකු අධිපති එපා කියයි රවී කරුණානායක මුදල් ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනා විවාදය අතරතුර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (09) පස්වරු 4 පාර්ලිමේන්තු සභා 09 June 2016
කොස්ගම ගෙවල් හදා දෙනතුරු මාසෙට පනස්දහසක් කොස්ගම හමුදා කඳවුරේ පිපිරිමෙන් හානියට පත් නිවාස ඒවායේ හිමිකරුවන්ගේ අභිමතය පරිදි නිවාස සාදා දෙන තෙක් මාස තුනක් සඳහා රුපියල් 50000 09 June 2016
සාර්ක් සම්මාන රාත්‍රි‘යේ හොඳම නිළිය කෞශල්‍යා වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඉන්දියාවේ නීරාජ් ජේවන් අධ්‍යක්ෂණය කළ මසාන් (MASSAN) චිත්‍රපටයද, වසරේ හොඳම නිළිය ලෙස ශ්‍රී ලංකාවේ බොරදිය පොක 09 June 2016
සෙලීනාගේ ප්‍රසංගයක් නවත්වයි සෙලීනා ගෝමස් විසින් උතුරු කැලිෆෝනියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් නවතා දැමීමට සිදු ඇති බව ඇය සඳහන් කර සිටිනවා. ඒ පිළි 09 June 2016
‘අකිල මහින්දට අභියෝග කරයි ’ ‘ඒකාබද්ධ විපක්ෂය මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි මේ විශ්වාසභංගය ගෙන එන්නේ ජනතාවගේ විශ්වාසය කඩවු පිරිසක්. එම පිරිසේ සිටි 09 June 2016
අලුත් කාර් ගත්තේ නෑ : ඔප්පු කළොත් ඇමැතිකම දාලා යනවා තම අමාත්‍යාංශයට නියමිත පරිපුරක ඇස්තමේන්තුවෙන් තමන් වාහනයක් ඇණවුම් කළ බව හෝ එවැනි මුදලකින් වාහනයක් පාච්චි කළා යැයි ඔප්පු කළහොත් 09 June 2016
ගෙවල් හදාදෙන තුරු කුඩාරම් කොස්ගම හමුඳා කඳවුර ආසන්නයේ කැඩී ගිය ගෙවල් වල හිමිකරුවනගේ නිවාස අලුත්වැඩියා කර දෙන තුරු තාවකාලික කුඩාරම් ලබාදෙන බව සිතාවක ප්‍ර 09 June 2016
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 ක් හෙට චින සංචාරයක චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ආරාධනයකට අනුව අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සිකුරාදා (10) චීනයේ 09 June 2016
සජිත් ලොකු පිංකමක් කරයි කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දී වසර තුනකට පෙර අනතුරට පත්ව ආබාධිත තත්ත්වයට පත් වු සසංක ජගත් අල්විස් ශිෂ් 09 June 2016
මැක්ග්‍රෙගර්ගෙ ප්‍රැක්ටිස් කොනර් මැක්ග්‍රෙගර් යූඑෆ්සී ෆයිටින් බලපු මිනිහෙකුට අමුතුවෙන් කියන්න ඕන කෙනෙක් නෙමෙයි. හිටපු ලෝක ශූරයව තත්පර 13න් පරදවලා ඔහු තියපු 09 June 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026