මේ වීඩියෝවෙ තියෙන ආයිත්තම් පොඩියට පෙනෙන නිසා ඔබට මේ රිමෝට් කන්ට්‍රෝලයකින් පාලනය වන වාහන කියා සිතෙන්නට පුළුවන්. නැහැ මේ සැබෑ ප්‍රමාණයේ විශාල වාහන. මේ කාර් එක්ක තරගයට ගෝල ආරක්ෂකයාගේ චරිතය රඟදක්වන්නේ බැකෝ යන්ත්‍රයක් විසිනුයි. මේ වීඩියෝව බලන්නට වටින්නේ එය යළිත් ඔබට දකින්නට නොලැබෙන්නට හැකි නිසායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd