වැල්ලවාය සහ කුඩාඔය මාර්ග අනතුරු දෙකකින් තිදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
කැලණිය පොල්හේනේ සාදයක් අවසානයේ අද (15) අලුයම පිහි පහරින් දෙදරු පියකු මිය ගිය බව කැලණිය පොලිසිය කියයි.
සැකකරු පිහියද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටී.
කැකිරාව ඉපලෝගම මචිචාගම වැව් තාවුල්ලේ දී අල්ලා ගත් වල් අලියකු වනජිවි දෙපාර්තමේන්තුව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට බාර දුන්නේය.
යාපනය මුහමාලෙයි කිලාලි හි දී බිම් බෝම්බයකට හසුවී මියගිය අයකුගේ සිරුරක් සොයාගත් බව යාපනය පලෙයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd