ඉන්දීය ජනරජයේ 70 වැනි නිදහස් සැමරුම අදට යෙදී ඇත. මෙරට ඉන්දියා මහකොමසාරිස් වයි.කේ.සිංහා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඉන්දියා මහ කොමසාරිස් නිල නිවසේ දී ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් අද (15) පැවැත්විණි.
ඉන්දීය ජාතික කොඩිය ඔසවා එරට ජාතික ගීය ගායනා කළ එහි සිටි පිරිස හමුවේ ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජිගේ නිදහස් දින පණිවිඩය ද ඉදිරිපත් කැරිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අඩුවුණේ ඕක තමයි (නි)
අනේ ඉතින් අපිටත් නිදහසක් කියා දෙයක් නැති නිසා එයාලගේ එකවත් සමරමු. (නි)
ජාතික ගීය සිංහලෙන්ද දන්නෙ නැහැ ගායනාකළේ? (නි)
නෑ සම්පත් පතිරණ මහත්තයෝ, අපේ සිංහල ජාතිය තරම් නිවට, බටහිරට ආවඩන රටක් නෙවෙයි ඉන්දියාව. (බ)