කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකට ඉරිදා (14) පස්වරුවේ කිරිවන්දලදී ගල් ගසා ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

ගල් ගැසීමෙන් දුම්රිය මැදිරියේ වීදුරුවකට හානි සිදුවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.