IMG-LOGO

එක් දවසකට කෝටියක් දෙන්නලු

2016-08-13-ent-07

"රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර් ඉදිරියේදී රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිත "Jolly LLB 2" චිත්‍රපටයේ එක් දිනක රූපගත කිරිම් සඳහා ඔහු ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ඇති බව සඳහන් වේ.

චිත්‍රපටය නිෂ්පාදනය කරන "ෆොක්ස් ස්ටාර්" කණ්ඩායම එයට කැමැත්ත පළ කොට ඇති බව වාර්තා වන අතර, ඔවුන් චිත්‍රපටය ඉතා ඉක්මණින් අවසන් කරන්නට සැලසුම් කර ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත්, ආක්ෂේ කුමාර් සමගින් එහි උප ප්‍රධාන චරිතය නිරූපණය කරන ආර්ෂාව් වාසීට මුළු චිත්‍රපටය සඳහාම ලබා දෙන මුදල වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 3.75ක මුදලක් බව සඳහන් වේ.

මෙම තොරතුරු වාර්තා කරන "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය සඳහන් කරන්නේ බොලිවුඩයේ සුපිරි තරු වන සල්මාන් ඛාන්, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, රිතික් රෝෂන් වැන්නන් දිනකට එවැනි විශාල මුදලක් අය නොකරන බවය.

 

2016-08-13-ent-08
2016-08-13-ent-06



අදහස් (0)

එක් දවසකට කෝටියක් දෙන්නලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site