IMG-LOGO

අපි එකම පවුලක සහෝදර සහෝදරියන් වගේ

2016-08-13-ent-47

සමිතා මුදුන්කොටුවගේ දුව කවින්ද්‍යා අධිකාරිත් මේ NEXT GEN ප්‍රසංගයේදී රසිකයන් හමුවට එනවා.

කවින්ද්‍යා මොකක්ද කියන්න තියෙන්නේ මේ NEXT GEN සංගීත ප්‍රසංගය ගැන

අපි එකම පවුලක සහෝදර සහෝදරියන් වගේ මේ සියල්ල කරන්නේ. ඉතින් හරිම සතුටින් සුදානම් වෙනවා ප්‍රසංගයට. ඇත්තටම කියනවා නම් නම් මම 21 වැනිදා වෙනකම් බලන් ඉන්නේ. මොකද මමයි අම්මයි මේ වගේ ප්‍රසංගයකදී එකම වේදිකාවක ගීත ගයනා කරලා නැහැ. ඒ නිසා මට මගේ ජීවිතේ අමතක නොවන දිනයක් සහ ප්‍රසංගයක් මේ NEXT GEN සංගීත ප්‍රසංගය. වෙනස්කම් ගොඩක් එක්ක අලුත් අත්දැකීමක් ලබාදෙන්න අපි සියලු දෙනාම මේ දවස්වල NEXT GEN සංගීත ප්‍රසංගයට සුදානම් වෙනවා. මම සිංහල භාෂාවෙන් වගේම වෙනත් භාෂාවක ගීතයක් ගායනා කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් එන්න කියලා ආරධනා කරනවා අපිට ආදරය කරන හැමෝටම මේ ප්‍රසංගය බලන්න.

 

නීෂා රන්සිත් සේයාරෑ / සුමුදු



අදහස් (0)

අපි එකම පවුලක සහෝදර සහෝදරියන් වගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 525 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site