ගම්මන්පිල නඩු ගොනුව නීතිපතිට ඔස්ට්‍රේලියා ජාතිකයකුගේ රුපියල් කෝටි 11ක කොටස් වංචා සහගතව හිමිකරගත්තැයි මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපත 26 August 2016
සබරගමු සිසුන් සත්‍යග්‍රහයක සිසුන් 25කගේ පන්ති තහනම ඉවත් කිරීම, තාක්ෂණ පීඨය මහ සරසවියේ තැබීම, වෛද්‍ය පීඨයක් ලබාදීම, නොවිසඳුණු සුබ සාධන ප්‍රශ්න විසඳන ලෙස ඉල්ලා 26 August 2016
දෙමළ සන්ධාන මන්ත්‍රී යළි රිමාන්ඩ් රජයේ වාහනයක් අවභාවිත කළැයි රිමාන්ඩ් භාරයේ සිටින දෙමළ සන්ධානයේ දිගාමඩුල්ල මන්ත්‍රී පී.ජී.පියසේන සැප්තැම්බර් 9 තෙක් යළි රිමාන්ඩ් ක 26 August 2016
ව්‍යාපාරිකයා පැහැරගන්න පුංචි කාරයකුත් ඇවිත් ? බම්බලපිටියේ ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතකයන් ඔහු පැහැර ගැනීමට කුඩා මෝටර් රියකින් හා වෑන් රියකින් එන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබ 26 August 2016
උතුරෙන් ගංජා : දකුණෙන් කුඩු හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් දෙසීයක් ළඟ තබාගත් බව කියන සැකකරැවකු ගල්කිස්ස බඩෝවිට දී (26) අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලීසිය කිය 26 August 2016
මොකද්ද මේ භෞත චිකිත්සාව ? මොකක්ද මේ භෞත චිකිත්සාව භෞතචිකිත්සක ප්‍රතිකාර යනු වැඩි දියුණු වූ සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් වන අතර අපේ රටේ නම් බොහෝ අයට 26 August 2016
අම්මායි පුතායි කැලේ ඉඳන් සිදාදියට එති අම්බලන්තොට නගර කිට්ටුවට අද (26) අලුයම සිට මීටර් 500 ක් පමණ ඈතින් වල් අලි දෙදෙනෙකු නගර වැසියෝ අලින් බැලිම සඳහා එම ස්ථානයට පැමිණිම අවද 26 August 2016
ළදරු ඡායාරූපකරණයේ ආකර්ෂණීයත්වය වෙනුවෙන් maagee & co ඡායාරූප කලාවට නව තාක්ෂණික ශිල්පක්රම එකතු වන්නේ යම්සේද නව සංකල්පයන්ද එකතු වේ. අතීතයේ පැවති ඡායාරූප කලාව හා වර්තමාන ඡායාරූප කලාව ප 26 August 2016
ඇමැති බද්යුදීන් ජනපති කොමිසමේ සහල් ආනයනයේදී රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්යෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇමැති රිෂාඩ් බදියුදීන් අද (26) බරපතල වංචා දූෂණ ව 26 August 2016
මෙන්න ලොක් ලොක් එකක් දොරට දාන්නෙ හොරු එන හින්දනේ. මේ ලොක් එකේ යතුර නැති වෙන නිසා විසඳුමක් විදියට යතුරක් වෙනුවට ඉලෙක්ට්‍රික් මුරපදයක් භාවිත ක 26 August 2016
යෝෂිතගේ ආච්චි උසාවියේ යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් (82) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් බැඳුම්කරයක් මත අද (26) මුදා හ 26 August 2016
ආනන්දේ මුල් පුටුව කීර්තිරත්නට කොළඹ ආනන්ද විදුහලේ නව විදුහල්පති ලෙස සරත් කීර්තිරත්න මහතා අද (26) වැඩ ඇරඹීය. ඔහු මහනුවර ධර්මරාජ විදුහලේ හිටපු විදුහල්පතිවරයාය. 26 August 2016
‘පැරැණි ජීවන රටාවට යළි හුරුවිය යුතුයි‘ දියවැඩියාව වැනි බෝ නොවන රෝග වසංගතයක් ලෙස පැතිරෙමින් පවතින බවත් වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යා දත්ත බලන විට බියක් ඇති වන බවත් රජයේ වෛද් 26 August 2016
මෝල්ටාවේ කිමිදුම් සහකරුවෝ මෝල්ටාව කියන්නෙ මුහුදු වෙරළවල් පිරුණු වර්ණවත් සංචාරක පුරවරයක්. එහෙව් මෝල්ටාවෙ මේ දෙන්නට හිමි තැන නම් අති විශාලයි. ඔලිම්පික්වලත් ත 26 August 2016
'ෆ්ලෑෂ්බෑක්' සංගීත කණ්ඩායමේ 'රිද්මය' 'ෆ්ලෑෂ්බෑක්' සංගීත කණ්ඩායමේ අලුත් ගීතය මේ වනවිට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. 'රිද්මය' ලෙස නම් කර ඇති මෙම ගීතය වෙනස්ම වූ රූපරාමු 26 August 2016
'මොඩල්' කියන්නේ වටින වෘත්තියක් නිරූපිකාවක් ලෙස ඉතා කෙටි කාලයක් තුළදී නිරූපණ ක්ෂේත්රය තුළ නමක් දිනාගත් ඉෂු ඉදන්තොට සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහ අපි අරඹන්නට 26 August 2016
නකල්ස් මස්වැද්දෝ වරද පිළිගනිති නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව දුලබ සතුන් දඩයම් කළැයි වරද පිළිගත් සැකකරුවන් 6 දෙනාට පන්විල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් 25 August 2016
ඕස්ට්‍රේලියා පුවත් වාර්තාව ගැන ජනපතිගෙන් නිවේදනයක් පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ උපදේශකවරයෙක් 2009 දී ජලාශ වේල්ලක් ගොඩ නැ 25 August 2016
වැල්ලවත්ත ව්‍යාපාරිකයකු ගැන ලොකු සැකයක් බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් ශකිබ් සුලෙයිමාන් ගේ ඝාතනය රුපියල් ලක්ෂ 400කට වැඩි මුදල් ගනුදෙනුවක් මත සිදුවන්නට ඇතැයිද වැල්ලවත්ත 25 August 2016
ජලජීවී උයන මඩකලපුවෙන් මන්නාරමට මඩකලපුවේ ඉදිකිරීමට නියමිතව තිබූ ජලජීවි වගා උද්‍යායනය මන්නාරමේ ඉදි කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජිවී සංවර්ධන අමාත්‍යාංශ ආරංච 25 August 2016
පොලිස් පොතෙන් බණ්ඩාරගම කලුතර මාර්ගයේ මොරොන්තුඩුව මහවෙල වෙල් යායේ අද (25) සවස ඇති වූ ගින්නකින් වාහන ගමනාගමනයට දැඩි බැධා ඇති වූ බව බණ්ඩාරගම පොලිසිය ක 25 August 2016
ලාංකික පස් දෙනෙක් එංගලන්තයේ දී මරුට එංගලන්තයේ කැම්බර් සෑන්ස් වෙරළ තීරයේදී ශී‍්‍ර ලාංකිකයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි එංගලන්තයේ ඬේලි මේල් පුවත්පත අද (25) වාර්තා කර සිට 25 August 2016
ඩිල්ෂාන් එක්දින පිටියට සමුදෙන්න සැරැසෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් එක්දින ක්‍රිකට් තරගවලට සමුදීමට තීරණය කර ඇතැයි ශ් 25 August 2016
ආරක්ෂක සමුළුව සැප්තැම්බරයේ ශි‍්‍ර ලංකා යුද හමුදාව දේශිය හා විදේශිය විද්වතුන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ආරක්ෂක සමුළුව හයවැනි වරට සැප්තැම 25 August 2016
මන්නාරම සතොසට සීල් තියයි කල් ඉකුත් වු භාණ්ඩ ලබා ගැනීමට අදාල චෝදනා පහක් සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත මන්නාරම සතොස ගබ 25 August 2016
ඉන්දු - ලංකා ධීවර කතා දෙමාසෙකින් කල් යයි ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා ඔක්තෝබර් මාසය දක්වා කල් ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 25 August 2016
කුඩා තේවතු හිමියන්ට පොහොර ගන්න සල්ලි හෙක්ටයාරයක් හෝ ඊට අඩුවෙමින් තේ,පොල් හා රබර් වගා කළ අයට තම ඉඩමේ ප්‍රමාණය අනුව පොහොර සඳහා රජය මුදල් දීමට යයි. තේ හෙක්ටයාරකට රුපියල 25 August 2016
'මෛත්‍රීගේ කකුලෙන් අදින පිරිස් පක්ෂයේම ඉන්නවා' ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කරන බවට 2007 වසරේ ගිවිසුමක් අත්සන් කරද්දීත්, එජාපයෙන් ආ 18 දෙනෙකු ශ්‍රී 25 August 2016
ෂාරුක් ඛාන් මේ දවස්වල ෂූටිං ඉම්ටියාස් අලිගේ අලුත්ම සිනමා නිර්මාණය වූ %Prague^ චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල පන්ජාබ් නගරයේදී සිදුවෙමින් පවතින බව සඳහන් වේ. ඉ 25 August 2016
සුපිරි මහල කළු සල්ලි ආකරයක් ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ ඉදිකෙරෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ අප්රකාශිත වත්කම් හිමි අයථා ගනුදෙනුකරුවන්ට (ඩීල්කරුවන්ට) 25 August 2016
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026