බැසිල්ට ඇප ඉල්ලයි දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයේ ප්‍රතිසං 22 July 2016
කොකේන් කිලෝ 300 වාර්තාව අද උසාවියට පෑලියගොඩ නුගේ පාරේ රේගු අංගනයෙන් සොයා ගත් බ්රසිල කෙකේන් තොගයේ මුළු බර කිලෝ 301 ඉක්මවා ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ක 22 July 2016
පත්තිනි චරිතයට හඬ දායකත්වය ලබාදෙන 'ටනාකා' ඇගේ හඬ මේ වනවිටත් ඔබ අසා ඇත. හඬ කැවීම් ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්රයට වැඩි දායකත්වයක් ඇය ලබාදෙන්නීය. එමෙන්ම ගායිකාවක ලෙසද කටයුත 22 July 2016
රෙමී ජිරාඩ්ගේ වැඩ බලන්න රෙමී ජිරාඩ් දස්කම් දක්වන්නෙ ඉතා මනරම් පිමි පනින්නටයි. රෙමී බොහෝ ජාත්‍යන්තර තරගවල දකින නිසා මෙවැනි දේට කැමති බොහෝදෙනා රෙමී සමග සිට 22 July 2016
කාර්ඩිෂන් සහෝදරියන්ගෙන් නඩුවක් රියැලිටි තරුවක් වන කිම් කාර්ඩිෂන් සහ ඇයගේ සහෝදරියන් වන, කෝලේ සහ කර්ට්නි විසින් රූපලාවණ්‍ය සමාගමකට විරුද්ධව ඩොලර් මිලියන 10ක වන 22 July 2016
කෝච්චි පාරේ අදත් බවුසරයක් : ගැමියෝ පාර වසා උද්ඝෝෂණයේ බණ්ඩාරවෙල කොළතැන්නේ දුම්රිය මාර්ගයට බවුසරයක් පෙරළී දුම්රිය ගමනාගමනය අවහිර වී ඇතැයිද මහ පාරත් දුම්රිය මගත් සම මට්ටමේ ඉදිකොට තිබෙ 22 July 2016
කරීනාගේ ගැබ් ගැනීම ජාතික ප්‍රශ්නයක් නෙමෙයිලු කරීනා කපූර්ගේ ගැබ් ගැනීමේ පුවත පිළිබඳව බොහෝ ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර ඇති අතර, මේ පුවත සනාථ කරමින් ඇයගේ ස්වාමියා වන සයිෆ් අලි 22 July 2016
'වාසුලිය' සඟරාමය වැඩසටහන තුළින් ඔබේ ආලින්දයට එන පවිත්‍රා සෙනසුරාදා දිනයේදී ජාතික රූපවාහිනිය තුළින් ඔබේ ආලින්දයට නිවේදිකාවක ලෙස පැමිණෙන ඇය පවිත්‍රා මදුභානි අමරසිංහය. ඇය සෙනසුරාදා දහ 22 July 2016
වාතාශ්‍රය සලසන ඇඳුමක් මේ ඇඳුම ඔබේ සිරුරට දහඩිය දැනෙන විට ඒවා පිට කරන්නට ස්වයංක්‍රීයව ඇඳුමේ ඇති පැලුම් දිගහරිනවා. මෙම තාක්ෂණයට යොදාගෙන ඇත්තේ බැක්ටීරියා 22 July 2016
වෘත්තියකට වඩා නිවේදනය මගේ විනෝදාංශයක් පුංචි කාලේ සිට නිවේදන ක්ෂේත්‍ර‘යේ කටයුතු ඇරඹූ ඇය අධ්‍යාපන කටයුතු සමග ක්ෂේත්‍ර‘යෙන් මදකට ඈත්ව නැවත නිවේදන කටයුතු කිරී 22 July 2016
හල්දුම්මුල්ලේ ගින්නක්. හල්දුම්මුල්ල වලහන්තැන්නේ නිවසක ඇති වු ගින්නක් නිවාස හතරකට පැතිර ගෝ ඇති බවත් යුද හමුදාව සහ ගුවන්හමුදාව එහි කැඳවා ඇති බවත් ප්&zw 21 July 2016
මන්න මංජු වෙඩි කා නසී හෙරෝයින් විකුණන්නෙකු බව කියන මන්න මංජු යතුරු පැදියකියන් ගමන් කරමින් සිටියදී නාඳුණන තුවක්කුකරුවෙකු විසින් තැබු වෙඩි ප්රහාරයකි 21 July 2016
පිහි ඇනුමෙන් කතක් මරුට අත්ඉඩිය බඩෝවිට දෙවන අධියරේ දෙපිරිසක් අතර ඇති වු ආරව්ලකින් පිහි ඇනුම් කෑ කාන්තාවක් රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බව පොලිසිය 21 July 2016
මන්ත්‍රී ශ්‍රේණිගත කිරීමේ පළමු තැන අනුරට ‘රියලිටි ෂෝ හරහා ලංකාවේ ගායක ගායිකාවන් නළු නිළියන් තෝරනවා. ඒත් දේශපාලනඥයන් ඇගයීමකට ලක්වන්නේ නෑ. ඔවුන් හැමදාම බැනුම් අහනවා. අද තමය 21 July 2016
‘එට්කා වෙනුවට අලුත් ගිවිසුමක් ඕනෑ‘ ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිතව තිබූ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම වෙනුවට අලුත් ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව කටයුතු 21 July 2016
වරකාපොළ අනතුරකින් පසු බස් රථයට ගිනි වරකාපොළ වාරියගොඩදී ත්‍රිකුණාමලය-කොළඹ පෞද්ගලික බස් රථයකයක් හා ත්‍රීරෝද රියක් හැපීමෙන් ත්‍රීරෝද රියේ ගමන් කළ නැටුම් ගුරුවරයකු ම 21 July 2016
නව තානාපතිවරු හතරක් ලංකාවට ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙකු අද (21) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනපති මන්දිරයේදී සිය අක්ත 21 July 2016
සීනි කන්ටේනර බ්‍රසීලයෙන් කොකේන් කිලෝ 270ක් සොයා ගත් සීනි කන්ටේනර් ගෙන්වා ඇත්තේ බ්‍රසීලයෙන් බව පොලිසිය කියයි. සොයාගත් කොකේන් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නා 21 July 2016
සීනි කන්ටේනරයෙන් කෝටි 500ක කොකේන් එළියට පෑලියගොඩ ආහාර ගබඩාවකින් කොකේන් කිලෝ 270ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. ශ්‍රී ලංකාවෙන් සොයා ගත 21 July 2016
කඩප්පුලි කතාවට පොලිස් කොමිසමෙන් අවවාද තමන්ට විරුද්ධ වන මාධ්‍යකරුවන්ට දඩුවම් දෙන හැටි දන්නා බව විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරාගේ ප්‍ර 21 July 2016
පිටකොටුවේ ගින්නක් පිටකොටුවේ මැනිං වෙළෙඳපොළ අසල ගින්නක් හටගත් බව පොලිසිය කියයි. මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වී ඇත. ගිනි නිවන හමුදාව ගින්න මැඩප 21 July 2016
රෝම අලි පැටවු රජයේ බරට කර ගහති රජයේ සංවර්ධන වැඩ පිළිවෙළ ඉතාමත් අගය කරන බවත් ප්‍රධාන පක්ෂ දෙකක් එකතුව රටේ ජනතාවගේ සුබ සිද්ධියට හේතුවන බවත් මෙරට වෙහෙර විහාර සහ ජන 21 July 2016
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් වශයෙන් ප්‍රකාශයට පත් කිරිමේ සහතිකය සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය 21 July 2016
‘වර්ජන තීන්දුව ඇමැති අතේ‘ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් සමග උසස් අධ්‍යාපන ඇමැති සිකුරාදා (22) සාකච්ඡාවකට එකඟවී ඇති බවත් එම සාකච්ඡාවලදී තම ඉල්ලීම් දෙන බවට 21 July 2016
‘චමල්ගේ කකුලෙන් අදින කට්ටියක් ඉන්නවා‘ ‘හොඳ දේශපාලන නායකයෙකු වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා බාරගන්නවා නම් , ඇමති තනතුරක් ඕනෑම මෙහොතක දෙන්න ජනාධිපතිතුමා සූදානම් 21 July 2016
එල්ටීටීඊයට මුදල් සැපයීයැයි 13 දෙනකුට නඩු යුද සමයේදී කොටි සංවිධානයට අවි ආයුධ ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් ඇමරිකන් ඩොලර් මිලයන ගණනක මුදලක් වංචනිකව රැස්කළ බව කියන එල්ටීටීඊ 21 July 2016
වැට් බද්දේ අසුබ දෑ ඉවත් කරන ඉඟියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන් 21 July 2016
සම්මුති දීගේ වසර තුනකින් දික්කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දික් කරන බව ශ්‍රී ලංකා නිදහස් ප 21 July 2016
‘වීරවංශ ආණ්ඩුව සමඟ ඩීල් ගහලා‘ - ඩිලාන් විදේශ ගමන් බලපත්‍රයක් හේතුවෙන් කුමාර් ගුණරත්නම් මහතා සිරගත වීමටත් විමල් වීරවංශ මහතා සිරගත නොවීමටත් හේතුව විමල් වීරවංශ මහතා රජයේ 21 July 2016
‘උතුරට වෙනම රාජ්‍යයක් ඉල්ලන්න බෑ‘ උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලීමට මෙරට නීතියට අනුව අයිතියක් නොමැති බව දෙම 21 July 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026