අධිවේගී මාර්ගයේ වැරදි දිශාවට වාහනය ධාවනය කර අනතුරක් සිදුකළැයි වෙන්නප්පුව පෞද්ගලික බැංකුවක කළමනාකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අතුරුගිරිය පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඔහු මෝටර් රථය ඇතුළු කර ගාල්ල දිසාවට කිලෝමීටර් 12 පමණ වැරදි දිසාවෙන් පැමිණ ඇති බවත් කහතුඩුවේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රියක ගැටී ඇති බවත් පොලිසිය පවසයි.
පොලිස් ඇප මත මුදා හැරි ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට දෙවි පිහිටයි ! (නි)
බැංකුවල රාජකාරී කරන හැටිත් හිතාගන්න පුළුවන්, රටකට ගිය කලක්. නිදහස් අධ්‍යපනය තුලින් ඉගෙන ගෙන පිස්සු කෙලින හැටි අම්මපා (බ)
පිට රටක හිටපු කෙනෙක් ඒ සිහියෙන් යන්න ඇති. සමාව දෙන්න.(බ)
වාහනයක් පදවපු හරකෙක්. (බ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)