රියදුරු නින්දට ගහෙන් බෙහෙත් අධිවේගී මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් 20%ක් පමණ නිදිමත ගතිය නිසා අනතුරුවලට ලක්වී ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එ 21 July 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන සැප්තැම්බර් 2 දක්වා රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේ 21 July 2016
පරස්පර ක්ෂේත්රයක නියැළුණත් සංගීතට ආදරය කරන හර්ෂ පරස්පර ක්ෂේත්රයන් දෙකක නියැළෙමින් කලා කටයුතු සිදුකරන ඔහු ගායකයෙකු මෙන්ම ගීත රචනා ශිල්පියෙකු ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔහු 21 July 2016
රිතික්ට කෝටි 550ක ගිවිසුමක් බොලිවුඩයේ "ඛාන්" නළුවන් හැරෙන්නට සුපිරි මට්ටමේ සිටින එකම නළුවා වන රිතික් රෝෂන් එළැඹෙන 2017 වසර සඳහා ඉන්දීය රුපියල් කෝටි 550ක ගිව 21 July 2016
හිටපු සතොස ලොක්කා රිමාන්ඩ් ලක් සතොස සභාපති නලින් ප්‍රනාන්දු ලබන 28 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(21) නියෝග කළාය. 21 July 2016
ගුරුත්වාකර්ෂණයේ මැලියම් පරිසරය රස විඳින්නට නිතර යන්නෙකු නම් දිය ඇලි අසල ගැවසෙන්නෙකු නම් ඔබ අනිවාර්යයෙන්ම දිය ඇලිවල සුන්දරත්වයටත් ආසක්තව ඇති. එසේ දිය ඇලි 21 July 2016
ලෙඩුනට රට පෙරළිය හැකිද? ‘රට පෙරළන්න හදන නායකයන් හිරේ ගියාහම තමයි දන්නේ ඔවුන් ලෙඩුන් බවයි. හම්බන්තොට වරාය පාළු වෙන නිසා මහින්ද රාජපක්ෂ නියෝග කළේ කොළඹට එන 21 July 2016
මහනුවර නිලමේ අලි ප්‍රශ්නයක පැටලෙයි මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් ගත් ඇතුන් ගෙන් මිල්ලන්ගොඩ පොඩි රාජා මදකිපී ඇති බැවින් මෙවර මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් කිරිමට 21 July 2016
ලබුදූව එච්එන්ඩීඒ සිසුහු විරෝධයේ ලබුදූව උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ (එච්එන්ඩීඒ) සිසුහු තමන්ට නේවාසිගාර පහසුකම් ලබාදී නැතැයි කියමින් අද(21) එම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණ 21 July 2016
සතොස හිටපු සභාපති අත්අඩංගුවට ජනාධිපතිවරණ සමයේ රජයේ වාහන මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තැයි සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු කොළඹ අපරාධ විමර්ශන කො 21 July 2016
වින් ඩීසල් සහ දීපිකාගේ ප්රචාරක පටය ළඟදීම හොලිවුඩයේ සුපිරි තරුවක් වන වීන් ඩීසල් සහ බොලිවුඩයේ සරාගී තරුව වන දීපිකා පදුකෝනි රංගනයෙන් දායක වන f xXx: "The Return of Xander Cage" චිත්‍රපටයේ 21 July 2016
ලක් ප්‍රගතිය ගැන යුරෝපය සතුටින් සියලූ අංශයන්ගෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත්වන බව යුරෝපා සංගමය සඳහන් කර සිටියි. එම සංගමයේ ආසියා ‐ පැසිෆික 21 July 2016
කුණු කඳු කඳු කඳ සුරිඳු බිමේ කතරගම ඇසළ මංගල්‍යය පැවැති දින 15දී ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය ටොන් ගණනින් එකතුවී ඇත. එවැනි දෑ පුදබිමේ නොදමන්නැයි මාධ්‍ය 21 July 2016
නඩුවෙනුත් අල්ලස් ගනී විනිසුරුට කියා රුපියල් 12000 ක නඩත්තු මුදල අඩුකර දෙන බව පවසා රුපියල් 4500 ක අල්ලස් ගත් බව කියන පුත්තලම දිසා අධිකරණයේ කළමනාකරණ සහ 21 July 2016
අලි රොෂාන්ගේ හොර ඇතින්න කතරගමදී අහුවෙයි අලි රොෂාන් අනවසරයෙන් අල්ලා ගන්නා ලදැයි කියන ඇතකු කතරගම මහ පෙරහර අවසානයේ වනජීවී භාරයට පත්විය. වසර හයක් වයසැති මෙම ඇත් පැටියා සම් 21 July 2016
විද්‍යා පීඨාධිපතිනියගේ මාරුව අත්හිටුවයි බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨාධිපතිනිය බිබිල ගුරු මධ්‍යස්ථානයට මාරු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝග 21 July 2016
කුලී වැඩ කළ බංගලි දෙන්නා අල්ලයි ගොඩනැගිලි ඉදිකිරීම් වැඩෙහි කුලීකරුවන් ලෙස අවුරුද්දක් සහ මාස අටක් පානදුර වැඩකළැයි කියන බංගලි ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ 21 July 2016
පොලිස්පති ගුවන් හමුදාපති හමුවේ නව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රථම වතාවට ගුවන් හමුදා මුලස්ථානයට ගොස් ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහ මහත 21 July 2016
කෑම විස වී දරුවෙක් මරුට : තුනක් රෝහලට ආහාර විෂ විමෙන් කහටගස්දිගිලියේ ඊතලවැටුණු වැවේ සය හැවිරිදි දරුවකු මිය ගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල් ගත කළ බව කහටගස්දිගිලිය පොලි 21 July 2016
ටින් ටින්ගේ චරිතයට පණදුන් සංගීත් කළුබෝවිල සිංහලෙන් විකාශය වූ ටින් ටින් කාටුන් කතා මාලාවේ ටින් ටින්ගේ හඬ කාගේත් මතකයේ රැඳී ඇති බවට සැකයක් නොමැත. එහෙත් මේ දක්වාම ඒ කටහඬේ උ 21 July 2016
පොලිස් පොතෙන් මිනුවන්ගොඩ හෝටලයක සේවය කරන සේවකයන් දෙදෙනකු අතර ඇති වු ආරවුලකින් එක් සේවකයකු පිහියෙන් ඇන මරා දමා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි. 21 July 2016
චිත්‍ර ඇඳීමට හැකිනම්? ඔබටත් චිත්‍ර අඳින්නට හැකි නම් මේ වීඩියෝවේ ඇත්තේ ඔබට අභියෝගයක්. ඔබට චිත්‍ර අඳින්නට නොහැකි නම් මේ වීඩියෝවේ ඇත්තේ ඔබට වඩා සෞන්දර්යා 21 July 2016
පුපුරැස්ස තරුණයෙක් ඉල්ලන් කයි පුපුරැස්ස රජතලාව අටබාගේ ඔයේ මාළු ඇල්ලීම සඳහා තරුණයන් සිව් දෙනකු ඔය අසල විදුලි කනුවට කොකු ගසා ගලායන ජලයට විදුලිය යොදද්දී විදුලිසැර 21 July 2016
කාපට් විකුණන්න ඇවිත් රන් බඩුවලට විදලා දෙල්තොට බෝපිටිය අනුර ඩැනියල් ගමේ නිවසකට පැන රුපියල් ලක්ෂ පහකට අධික වටිනා රත්‍රං බඩු සොරකම් කර පළායමින් සිටි සොරකු අල්ලා ගැනීමට සම 21 July 2016
ෂාරුක්, ආක්ෂේ මුල් දසදෙනා අතරට "ෆෝබ්ස්" සඟරාව විසින් පසුගිය ජූලි 18 වැනිදා නම් කළ මේ වසරේ මේ වනවිට ඉහළ ආදායමක් උපයාගත් නළු නිළියන් අතර මුල් දසදෙනා අතර, නමය හා 21 July 2016
‘අර්ජුන් මහේන්ද්‍රන් කිසිම කමිටුවකට නෑ‘ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන කිසිදු කමිටුවකට පත් කර නැතැයි සංවර්ධන 21 July 2016
ෂෙහානිත් ජාත්‍යන්තරයට යන්න උත්සහ කරනවාලු නිතර වශයෙන් දැන්වීම්වල සහ ගීත රූප රචනාවලට දක්නට ලැබෙන ඇය මේ වනවිට නිවේදිකාවකි. නිරූපණය තුළින් ක්ෂේත්රයට පැමිණි ඇය, මියුසික් ව 21 July 2016
'ඇති තැනකින් සොයා' Official Music Video - on Location Artist - Tharaka Dilhan Music - Chamath Sangeeth Lyrics - Sajith V Chathuranga Video - Chathura Rathnayake | Shenal Maddumage Cast - Oshadi Himasha Chavindi | Supun Weerathunga |Buddhika KaLindu Kariyawasam DOP - Gayan Shanaka Muhandiram Still 21 July 2016
ශෝකී මුහුණක් සෙවිය හැකිද? මේ හුදෙක් මුහුදක රළ නගන අයුරු පටිගත වුණු වීඩියෝවක් යැයි ඔබට කිව හැක. එහෙත් එය එසේ නොවේ. එසේම මෙහි කිසිදු හේතුවකට තොරව මැවෙන ශෝකී මුහු 21 July 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026