බොහෝදෙනෙක් ඩ්‍රම්ස් ගහන්න හුඟක් කැමති වුණත්, ඩ්‍රම්ස් කට්ටලයක් හුඟක් ගණං නිසා ඒ අදහස අත්හරිනවා. ඒත් ආශාවත්, කැපවීමත්, හැකියාවත් තියෙනවානං ඔබේ හීන දුර නැහැ. මේ ඒ බව තහවුරු කරන වීඩියෝවක්. මේ කුඩා දරුව ඉතා දක්ෂ ලෙස ස්ථාවරව වාදනය කරන්නේ ඔහු අවට ඇති දෑයින් තනාගත් ඩ්‍රම්ස් කට්ටලයක්. අසන්න එයින් නැගෙන හඬ.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඩ්‍රම්ස් ගහන්න ඕන හැකියාව විතරයි