ඌරු කොටුවක මැක්කන් යාබද හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විදුහලේ පන්ති කාමර කිහිපයක් ආක්‍රමණය කිරීම නිසා දින දෙකකට පහළ පන්ති කිහිපයක සිසුනට නිවාඩු දුන් බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කියයි.

මීට පෙරද මෙම ඌරු කොටුවේ මැක්කන් නිසා පාසලේ පන්ති කිහිපවරකම් වසා දැමූ බව විදුහල්පති පවසයි.

DSC09114 1-(2) 5-(3) DSC09112