යුද්දය හේතුවෙන් වසර 26 ක් පුරාවට වැසී තිබූ කිලිනොච්චිය කණ්ඩාවලෙයි කොම්බඩි අම්මාන් හින්දු කොවිලේ පූජාව වසර 26කට පසු බාල,තරුණ,වැඩිහිටි සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවත්විය.
යුද්දය නිසා 1990 දී එම කොවිලේ පූජා සියල්ලක්ම නතර වූ අතර පසුව දැඩි සේ අබලන්ව තිබූ කෝවිල පිළිසකර කැරිණි.
කුඹුරු හා කෘෂිකාර්මික කටයුතු වල දියුණුව උදෙසා මින් ඉදිරියට තමන්ගේ දෙවියන් රිසි සේ වන්දනාමාන කිරීමට අවස්ථාව උදා වී ඇති බව වැසියෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන් සමහරවිට මේක කාන්තාවන් උදෙසා පවත්වන දේවාලයක් වෙන්න බැරිද ? පත්තිනි දෙයියන්ට වැඩිපුර පූජා පවත්වන්නේ කව්ද කාන්තාවන් නේද ? නොදන්නා දේවල් වලට ගිහින් නොන්ඩිවෙන්න එපා. (අ)
ලස්සන නංගිලා පිරිසක්. දෙවි පිහිටයි! (නි)
රොහාන්, ප්රශ්නය එ්ක නොවෙයි. කෝවිල් අරින ගමන් පන්සල් වහන්න කියන එකයි (නි)
හරිම ලස්සන දසුනක් (නි)
හමුදාව යුද්ධ කාලයේ කොච්චර කෝවිල් බේරුවද? එ්කට ත්රස්තවාදියා..? (නි)
උතුරේ දෙවියන් යදින්නේ කාන්තවන් විතරද කෝ පිරීමි කට්ටිය වැඩට ගිහිල්ලද. (බ)
රොහාන් ඔයත් නිකන් කාන්තාවක් වගේ, මාර දේවල්නෙ ඔයාටත් හොයන්ඩ හිතෙන්නේ. (අ)